අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්! 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    රුපියල් බිලියන 5.7ක් පමණයි! 😍

    keXr2K0.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,093
    113
    Galaha
    ඒ ගාන තියෙනවනම් සතියක් නැවතිලා එන්නනම් හොඳයි. පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි ඔය ගානට ඕක ගන්නෙ 5B LKR තියෙනවනම් ඔයිට වඩා හොඳ සල්ලි හදන ආයෝජන කොච්චර තියේද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    කරන්නම ඕනානම්
    බුකින්.com එකට හොද හොස්ටල් එකක් හදන්න. බැක්පැකර්ස්ලා ⁣ටාගට් කරන්න. ඇදේ ගාන අඩුවට තියාගෙන, අමතර පහසුකම් දීලා ඒවාට ගාන තියාගන්න. සිංහලුන් නවතින්න අහලා කරදරයකුත් නැ.
    සල්ලි මේම මේම එන්නේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,107
    975
    113
    කිට්ටුව තැනක
    ඒ ගාන තියෙනවනම් සතියක් නැවතිලා එන්නනම් හොඳයි. පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි ඔය ගානට ඕක ගන්නෙ 5B LKR තියෙනවනම් ඔයිට වඩා හොඳ සල්ලි හදන ආයෝජන කොච්චර තියේද.
    aniwa
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113

    අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්!​

    දකුණු පකේ අගනගරේ ගාලු පුරේ සිරී
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    මුහුදු වෙරළ අයිනේ බෙන්තොට අක්කර 16ක් කියන්නේ සැහෙන වටිනා ඉඩමක් නෙ බන්. මීට වඩා තරු තියෙන හොටෙල්වලට වත් නැහැ ඔය තරම් ලොකු ඉඩමක්.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    686
    534
    93
    කරන්නම ඕනානම්
    බුකින්.com එකට හොද හොස්ටල් එකක් හදන්න. බැක්පැකර්ස්ලා ⁣ටාගට් කරන්න. ඇදේ ගාන අඩුවට තියාගෙන, අමතර පහසුකම් දීලා ඒවාට ගාන තියාගන්න. සිංහලුන් නවතින්න අහලා කරදරයකුත් නැ.
    සල්ලි මේම මේම එන්නේ.
    තව පොඩ්ඩක් විස්තර කරන්ම ඩොකටර් පුලුවන් නම්
     
    • Like
    Reactions: emoji diaries

    Similar threads