Umbata 3% neda aththa kiyapanරුපියල් බිලියන 5.7ක් පමණයි!
![]()
aniwaඒ ගාන තියෙනවනම් සතියක් නැවතිලා එන්නනම් හොඳයි. පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි ඔය ගානට ඕක ගන්නෙ 5B LKR තියෙනවනම් ඔයිට වඩා හොඳ සල්ලි හදන ආයෝජන කොච්චර තියේද.
අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්!
තව පොඩ්ඩක් විස්තර කරන්ම ඩොකටර් පුලුවන් නම්කරන්නම ඕනානම්
බුකින්.com එකට හොද හොස්ටල් එකක් හදන්න. බැක්පැකර්ස්ලා ටාගට් කරන්න. ඇදේ ගාන අඩුවට තියාගෙන, අමතර පහසුකම් දීලා ඒවාට ගාන තියාගන්න. සිංහලුන් නවතින්න අහලා කරදරයකුත් නැ.
සල්ලි මේම මේම එන්නේ.
හරි මචං මම උබව ටැග් කරන්නම්.තව පොඩ්ඩක් විස්තර කරන්ම ඩොකටර් පුලුවන් නම්
Thank youහරි මචං මම උබව ටැග් කරන්නම්.
ඕක ගන්න පුළුවන් එවුන් ikman.lk බලනවද???
තව පොඩ්ඩක් විස්තර කරන්ම ඩොකටර් පුලුවන් නම්
