මචන්ලා... මම මගේ FB15 / YOM 2001 Manual කාර් එක විකුනන්න තීරනය කලා... විකුනලා ගන්න ඉන්නෙ අලුත් වාහනයක්. මම දැනට හිතන් ඉන්න වාහන කීපයක් තියනව.
1) TOYOTA RAIZE - Natural Aspiration
2) PERADUA ATIVA ( ඔප්ශන් වැඩි නිසා )
3) KIA Sonet
4) TOYOTA TAISOR or FRONEX ( ඉන්දියන් තමයි ඉතින් )
මම සේල් එකක් එක්ක ( පර්සනල් ඉම්පෝර්ට් කරල දෙන ) කතා කරාම කිව්ව RAIZE හයස්ට් ග්‍රේඩ් එකකට යනවට වඩා හොදයි Vessale X Grade එකක් ගන්න කියලා. ඒකෙ ගොඩක් ඔප්ශන් අඩුයි නේද ?
එලකිරි සහෝදරයො වාහන ගැන දන්න අය ඉන්නව නම් ක්තම තමන්ගෙ අදහස කියාගෙන යන්න.