Toyota Prius එකක් ගන්න කලින්.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට මේ දැන් ආව ප්‍රශ්නේ
    එහෙම ලාබ නම් ඇයි කැබ් සර්විස් කොම්පනියම ලිස් කරල වාහන නොගන්නේ ?
    මේන්ටේන් කේස් නිසා ද ආදායම් බදු ද

    :dull::dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මේ දැන් ආව ප්‍රශ්නේ
    එහෙම ලාබ නම් ඇයි කැබ් සර්විස් කොම්පනියම ලිස් කරල වාහන නොගන්නේ ?
    මේන්ටේන් කේස් නිසා ද ආදායම් බදු ද

    උන් හප කරල රොඩ්ඩ ඉතුරු වෙනව ... ඊට පස්සෙ ඒක අයින් කරනව
    තව මෝඩයෙක් ෆිනෑන්ස් කරගෙන අළුත් වාහනයක් උන්ට අරන් දෙනව
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හතුරෙකුට දෙන්න හැකි හොදම අඩ්වයිස් එක තමයි රෙන්ට් කරන එක. තමන්ම දුවනවානම් ඇරෙන්න කිසිම විදිහයකින් ෂුවර් කරන් එපා. මාත් ලංකාවේ පළමු වතාවට එෆ් බී 15 කාර් එකක් කුලී රථ සේවයක යෙදෙව්වා. හැබැයි මම හදුනාගත්ත කුලී රථ රියදුරෙකු තමයි අදහස දැම්මේ. ඇදපු චිත්‍රය මුල් මාස කිහිපය හරිම අවංකව ඉදලා යම් විදිහකින් ආදායමක් හොයලා දුන්නා. ඒ විස්වාසයෙන් කාලයක් ගිහින් බැලුවමා ලස්සනට වැඩේ දීලා. හැබැයි වරද මගේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තරං;17766132 said:
    සභාවෙන් අවසරයි,

    මා මෙතනට පැමිනියේ පටන් ගන්න කලින් hybrid වැඩේ දෙල් කිරීමටයි....:P


    Malakdayage Comment

    :lol::lol::lol: