Toyota Prius එකක් ගන්න කලින්.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රිදෙයි® මරු කියවයි© කුරු කුරු ගායි™
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මොන බර හරි ඇරලා ගනින් , යුරාජයෝ ඕන්නම් කතා කරන්න ඔෆීසියට වරෙන් , 10 තිබිලා දැන් 2හරි 3 හරි ඉතුරු වෙලා තියෙන්නේ, ලක්ශ 8 උබට අවුරුද්දක් යද්දි ගොඩ දාගන්න පුලුවන් , ටර්න් එක නැති වෙන්නෙ නෑනේ.

    අපි ඉන්ටර්විව් කරලා ගන්නේ මචන් , තියෙනවනම් ගොඩක් හොඳයි , අරාබි වගේ දන්නවනම් ගොඩ උපරිම එකෙන්

    yakadao moota karanna puluwan tika kapila chandrasena tatath oya ikmanata karann aberiwa athi!:rofl: umbe cabin eka thiyanne koi hariyeda ?:baffled: A/C karalada nettam fan ekak da thiyanne?:oo:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ටොයොටා aqua දැන් 32 ට විතර යනවා නෙද? මන් දැක්කා 2013 එකක් ඔය ගනන් වලට දාලා තියෙනවා. 2013 ඒවම 36 ට විතරත් දාල තියෙනවා. ඇයි ඒ බං ?:baffled::oo::confused:
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    machan mamath oka kara eka kalayak.. dawasakata kohomath rs. 7000 (2010 wage) set wenawa. dan kohomath wadi athi.. e kale per km rs 55 koheda.. but machan dawasata km 150 - 200 karanawa. e kale wasate wena kms gana wadi.. dan GPS thiyana nisa aduda danne ne.. eka nisa budget karaddi masa 2n 2kata(10,000kms) service karanna and fuel 5000kms walata wage budget karapang..

    habai machan maseta 5000km karala rs 300,000 maseta karala wadak ne. moko aurudu 2k yannath kalin 100,000kms paniniwa.. wahane ganna deyak nathi wenawa.. lease eka iwara weddi 300,000kms panala .. ubata repairs sahena enawa after 200,000kms...

    ita wada worth maseta 85,000-100,000 (3000kms) athara ganakata without driver company ekakata demmoth.. ethakota 3000kms ne. wadi wena km 1 kata 35da koheda gane gannawane.. ethakota lease eka iwara weddi 180,000 kms wage thama karala thiyenne..

    netham tourisum dapang godak return trip hinda waste wena kms gana adui.. puluwan tharam waste wena kms gana adu kara ganin profit gannanam.. mama karapu kale nam 40-50% kms every day waste wenawa.. but mama lease eka + driver salary gewa gatha..

    Uba driver kenek danawanam petrol gahann debit card/credit card ekak deepang.. hire walin ena cash walin daily petrol gahanna giyoth un aniwa kochara fit ekek unath podi ganak hari hora karanawa.

    anyway good luck machan


    Machan 8 Lak walata Airport Taxi Permit ekak mata ganna chance ekak labila thiyanawa Ea ganata aragena Masekata Keeyak withara Hoyanna Puluwan wewida ba.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් උබ ඕක ගන්නේ නැද්ද බඩෝ? :D

    :dull: සිකිලා ඉන්නේ බං බෑංක් ලෝන් එක පාස් උනේ නෑ තවම..... ඒක සෙට් කරන් තමා වාහනේ බලන්න ඕනා...... වාහනේ වැඩේ අවුල් වගේ නම්.... ලෝන් එක ශොප් එකටම දානවා...... :D:yes:

    මම මේ කල්පනා කරේ..... ප්‍රියස් එකකට 40ක් 45ක් යට කරන්න වෙන එකේ.... ෆිට් ෂටල් එකක් 30ක් 35ක් දීලා ගන්න එක හොද නැද්ද කියලා...... :baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :dull: සිකිලා ඉන්නේ බං බෑංක් ලෝන් එක පාස් උනේ නෑ තවම..... ඒක සෙට් කරන් තමා වාහනේ බලන්න ඕනා...... වාහනේ වැඩේ අවුල් වගේ නම්.... ලෝන් එක ශොප් එකටම දානවා...... :D:yes:

    මම මේ කල්පනා කරේ..... ප්‍රියස් එකකට 40ක් 45ක් යට කරන්න වෙන එකේ.... ෆිට් ෂටල් එකක් 30ක් 35ක් දීලා ගන්න එක හොද නැද්ද කියලා...... :baffled:

    අඩේ බෑන්ක් ලෝන් එකක් දාලද ගන්නේ , ලිසිං වලට වඩා ලබයිද වැඩේ ?
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    :shocked: උඹ කිව්වට මම බයයි නේ...... ඔය කියන තරම් සුන්දර නැති උනොත් වැඩේ.... මම අමාරුවේ නේ..... :( ඒකනේ මේ හොයන්නේ..... :D

    වාහනේ රෙන්ට් එකට වෙලද කලාපේ දාලා දෙන්නම් කිව්වා බුවෙක්.... මාසෙකට 1ක් වගේ වෙන්න... ඩ්‍රයිවර්/තෙල් නැතුව...... ඒකට නම් දාන්න මම කැමත්තක් නෑ..... ඩ්‍රයිවර් මගෙන් නොවෙන නිසා....... :no:

    මගේ අයිඩියා එක ඔය 688688 වගේ ටැක්සි සර්විස් එකකට දාන්න..... උන් කට්ටියකට කතා කරහම උන් මට කිව්වේ...... දවසට අවම 10000/= ක හයර් දෙනවා කියලයි.... ඒකෙන් 16%ක් උන්ට දෙන්න ඕනා.... ඒ කියන්නේ 10000/=ක් හෙව්වොත් 1600/=ක් උන්ට..... :yes:


    මට බය ඔය කියන තරම්.... දවසට 10000/= ක් හොයන්න හයර් තියෙනවද කියලයි බං.... :( :dull: :(

    ඒවා නං බයිලා මචන්. 10ක නං හයර් සෙට් වෙන්නේ හරිම කලාතුරකින්. උඹට මන් කියන දේ sure නැත්තන් ඕවයෙ හයර් දුවන ඩ්‍රියිවර් ල දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන්.

    අනික් එක තමා taxi service වල වාහන උස්සනවා අම්බානෙට, ඒ risk එක ගැන්ත් හොඳට හිතපන්
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    :(
    ඔව් බන් මම දන්නවා ,,විහිලුවට කිව්වේ
    අනික kdh එක passenger හරියන්නේ නැහැ බන්
    උබ පොඩ්ඩක් බලපන්කෝ ඉස්සරහා සිට් දෙක ඇරෙන්න පිටිපස්සේ අනික්වා පොඩි වල් පාරක ගියත්
    අම්බානෙක ගැස්සෙනවා.පට්ටම අමාරුයි බන් යන්න
    ගොඩාක් එවුන් ලැජ්ජාව නිසා කියන්නේ නැහැ

    මචං මාත් හැමදාම office යන්නේ KDH super GL එකකින්. ඔය පිටිපස්සේ යන්න අමාරු කතාව මන් මීට කලිනුත් අහල තියෙනවා. ඒත් ඇත්තටම එහෙම එකක් මට නං දැනිලා නෑ මචං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒවා නං බයිලා මචන්. 10ක නං හයර් සෙට් වෙන්නේ හරිම කලාතුරකින්. උඹට මන් කියන දේ sure නැත්තන් ඕවයෙ හයර් දුවන ඩ්‍රියිවර් ල දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන්.

    අනික් එක තමා taxi service වල වාහන උස්සනවා අම්බානෙට, ඒ risk එක ගැන්ත් හොඳට හිතපන්

    :nerd: මම කැබ් සර්විස් එකක වැඩ කරන අපේ ADUdara මල්ලිගේ යාළුවෙක්ගෙන් ඈහුවේ බං..... ඌ නම් කිව්වා අවුලක් නෑ ලීස් එකත් ගෙවන්.... හොද ගානක් ඉතුරුත් වෙනවා කියලා..... :yes:

    :confused: දැන් තියෙනෙන මයිත්‍රී පාලනයක්..... ඒ සෙල්ලම් බෑ...... :no: :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ උඹ Pre-Ass එකක් ගන්නද හදන්නෙ..? :cool:

    යකෝ ඔච්චර ලොකු ගානක් ලීසිං ගෙවන්න තරම් ආදායමක් හම්බවෙනවද...? DX එකේ අනිත් එක කරගන්න නම් එපා... :no: