Deodrant Roll on ගෑවම ටී සර්ට් එකේ අත සුදු පාට වෙනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,155
    12,690
    113
    🤍
    mama baluwe Spray Deodrant ekak ganna

    22296ef8dbe712de5742ceec072b0dd3.jpg_720x720q80.jpg

    Spray deodrant use karan un kiyapalla ehma sudu wen nane t shirt eke atha
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,704
    1
    2,076
    113
    oka hodata shake karala spray karanna.
    math use karanawa rexona men eka. ekath ohoma thamai. bottle eke gahalama thiyenawa shake karala spray karanna kiyala.
     
    • Love
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,547
    113
    35
    Spain
    ඩියෝ එක ගාපු ගමන් ෂර්ට් එක අඳින්න එපා බන්. උඹ ඇඟ සෝදලා තෙත පිහිදාළ ඩියෝ එක ගාන්න ඕන. ඊට පස්සේ එක වේලෙනකම් ටිකක් වෙලා ඉන්න ඕන. වෙලුනාම ෂර්ට් එක දාගන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,653
    11,205
    113
    පොඩ්ඩ කාලයක් ගියාම tshirts වල armpit area එක පොඩ්ඩක් hardy වෙනවා, ඇයි දන්නෙ නැ
     
    • Sad
    Reactions: Psiko

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,700
    2,523
    113
    43
    Wakanda
    පොඩ්ඩ කාලයක් ගියාම tshirts වල armpit area එක පොඩ්ඩක් hardy වෙනවා, ඇයි දන්නෙ නැ
    දාඩිය මිදිල
    පොඝන්න දාල හොදට අතුල්ලල හෝදඵන්
    ගෑනිට ගහපන් නිරංග ආයෙ හොදට හේදුවෙ නැත්තන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    යකෝ deodorant පාවිච්චි කරන්නේ ගෙදරින් එලියට යන්න ලෑස්ති වෙලා නෙමෙයි කලින් දවසේ රෑ

    උඹ එලියට යන්න ලැස්ති වෙලා ඕක ගැහුවම හමට absorb වෙන්න වෙලාව මදි. ඒ මදිවට නාපු ගමන් නිසා තෙතමනෙට තවත් අඩු වෙනවා effectiveness එක

    කලින් දවසේ රෑ නාල armpit දෙක වේලෙනකන් ඉඳල ගාපන්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,155
    12,690
    113
    🤍
    oka hodata shake karala spray karanna.
    math use karanawa rexona men eka. ekath ohoma thamai. bottle eke gahalama thiyenawa shake karala spray karanna kiyala.
    ela kiriii

    ado sirada