ට්‍රිප් ස්විච් එකක් තිබුණ කියල නෑ. වදින එක සැරටම වැදිල තමා ඒ මගුලත් off වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    කරන්ට් වැදුණ අද
    හෙන සැරට වැදුණ ඇගිල්ලකට

    ඊයෙ පෙරේදත් කරන්ට් වැදුණ අද තරං සැරට වැදුණෙ නෑ එදා

    බෝඩ් එක වටේ දාරෙන් ඇල්ලුවෙ පරිස්සමට. කොහෙන් වැදුනද මංද...

    අම්මෝ ආයෙ අල්ලන්නෙ නෑ ඒ විදියට

    දැං ඉතිං ට්‍රැමඩෝල් පොන්නය දුවගෙන එයි. මැරුණෙ නැද්ද කියල අහගෙන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,759
    10,820
    113
    35
    Spain
    මටත් වැදුන, ට්‍රිප් වුනේ නැහැ. ට්‍රිප් එකේ පුෂ් බටන් ප්‍රෙස් කලාම ඕෆ් වුන. මගේ වෙලාවට අතේ හම වේළිලා තිබුණු නිසා බේරුනේ. මන් ගොනා වගේ ෆෑන් රේගියුලේටර් එකක් මාරු කරල හයි කරන්නේ නැතිව ටෙස්ට් කරන්න ස්විච් එක දැම්ම. ස්විච් එකේ එක පැත්තකින් මගේ ඇඟිල්ල ගෑවිලා තිබුන ලයිව් වයර් එකට.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,976
    6,385
    113
    East Blue (Goa Kingdom)

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,035
    20,232
    113
    Panadura
    දකින දකින හිලට රා බිව්ව වෙලාවට අත දාන්න යනවට හොඳ පාඩම් බොට ලැජ්ජාවට දාලා දාරෙන් ලු ඇල්ලුවේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,123
    113
    Orange, Hager වගේ brand වල ට්‍රිප් නම් ඕෆ් වෙනවා. දවසක් යාලුවෙකුගේ ගෙදරක වෙසක් දවසක බල්බ් වගයක් දාන්න ගිහින් කරන්ට් එක වැදුනා. එසැනින්ම ට්‍රිප් එක ඕෆ් උනා. Hager brand එකේ trip switch එකක් තිබුනේ. දැන් නම් ඒ brand එක තියෙනවද දන්නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,707
    113
    ට්රමඩෝල් ආස පුකේ ඇරගන්න. ඒකයි උදේම ඇවිත් අවදානෙ ඉල්ල ඉල්ල දගලන්නෙ
    @Tramadol ඇත්තද මේ කියන්නේ? පුක් ෂොට් වලටද වැඩිය ආස?
     
    • Haha
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,494
    113
    Miami
    කරන්ට් වැදුණ අද
    හෙන සැරට වැදුණ ඇගිල්ලකට

    ඊයෙ පෙරේදත් කරන්ට් වැදුණ අද තරං සැරට වැදුණෙ නෑ එදා

    බෝඩ් එක වටේ දාරෙන් ඇල්ලුවෙ පරිස්සමට. කොහෙන් වැදුනද මංද...

    අම්මෝ ආයෙ අල්ලන්නෙ නෑ ඒ විදියට

    දැං ඉතිං ට්‍රැමඩෝල් පොන්නය දුවගෙන එයි. මැරුණෙ නැද්ද කියල අහගෙන
    mona board ekenda wadune?
     
    • Like
    Reactions: AnuradhaRa