කරන්ට් වැදුණ අද
හෙන සැරට වැදුණ ඇගිල්ලකට
ඊයෙ පෙරේදත් කරන්ට් වැදුණ අද තරං සැරට වැදුණෙ නෑ එදා
බෝඩ් එක වටේ දාරෙන් ඇල්ලුවෙ පරිස්සමට. කොහෙන් වැදුනද මංද...
අම්මෝ ආයෙ අල්ලන්නෙ නෑ ඒ විදියට
දැං ඉතිං ට්‍රැමඩෝල් පොන්නය දුවගෙන එයි. මැරුණෙ නැද්ද කියල අහගෙන