කහා ගෑස් වලින් උයන අපානශාල වල අහාර මිල ඉහලට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අපේ ගෙදරත් කහ එක තියෙන්නේ කරුමයක් ..බඩු ඇත්තෙත් නැහැ ගණනුත් වැඩි
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,242
    10,504
    113
    අපේ ගෙදරත් කහ එක තියෙන්නේ කරුමයක් ..බඩු ඇත්තෙත් නැහැ ගණනුත් වැඩි
    හෙට අනිද්දට එලියට දායි..ගන වැඩි කරගන්න කන් පොඩ්ඩක් ඉන්න ඇත්තේ..නැති වෙනවට වඩා ගාන වැඩොයෙන් හරි මිනිස්සු ගන්න කැමතිනේ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    පයිය කොටා ඒ දවස්වල ලපේ උල් කර කර ගෑස් ගණන් ගියා කියලා කෑගහපු විදිහ දැක්කම හිනා යනවා...🤭🤭🤭
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    සිලින්ඩරේ රිටර්න් කරන්න පුළුවන් .7500/= ක් ගෙවනවා ගෑස් ඉවරඋනු ගමන් ගිහින් දෙනවා
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,798
    7,110
    113
    Galaha
    තවඉස්සරහට ගෑස් එකක් ගන්න සල්ලි වලින් මාසයක් කඩෙන්ම කන්න පුලුවන් වෙන සීන් එකක් තියෙන්නෙ. :yes:

    පයිය කොටා ඒ දවස්වල ලපේ උල් කර කර ගෑස් ගණන් ගියා කියලා කෑගහපු විදිහ දැක්කම හිනා යනවා...🤭🤭🤭
    ඒවට රැවටිලා කට්ටිය දුන්නනේ. මගෙ ගෑනිත් දුන්න දැන් අපිට කනක් ඇහිල ඉන්න නෑ කොටාට බනිනව. දුන්නත් වැරදී නොදුන්නත් වැරදි ගෙදර නිකන් ඉන්න අපි. 😫
    ------ Post added on May 7, 2026 at 2:23 PM
     
    • Haha
    Reactions: Nidarshana_k