හුතුගලගෙ අලුත් වීඩියෝ එක බැලුවද

mall_9n

Well-known member
  • Apr 19, 2026
    618
    1,526
    93
    690671121_122111520182989575_6006897300817250728_n.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    අපට පාලනය කළ නොහැකි දේවල් (අනුන්ගේ ක්‍රියා, අතීතය හෝ බාහිර ප්‍රතිඵල) මත ඇලීම හෝ ඒවා අල්ලාගෙන සිටීම දුකට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    866
    754
    93
    අපට පාලනය කළ නොහැකි දේවල් (අනුන්ගේ ක්‍රියා, අතීතය හෝ බාහිර ප්‍රතිඵල) මත ඇලීම හෝ ඒවා අල්ලාගෙන සිටීම දුකට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
    🙏🙏🙏
    ඔය කටින් බණ පදයක් ඇහුනමද කොහෙද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    අපට පාලනය කළ නොහැකි දේවල් (අනුන්ගේ ක්‍රියා, අතීතය හෝ බාහිර ප්‍රතිඵල) මත ඇලීම හෝ ඒවා අල්ලාගෙන සිටීම දුකට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
    ape kriyath apita palanaya ne.oka terunama duka awasan. :yes:
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    ඔය කටින් බණ පදයක් ඇහුනමද කොහෙද
    පුලුවන් තරම් උත්සහ කරනව මල පන්න ගන්නෙ නැතුව බුදුහාමුදුරුවො Follow කරලා ඉන්න
    ෆේස්බුක් යන එක නතරකරාම තේරුනා අපි මේ බොරුවට අනුන්ගෙ දේවල් අල්ලගෙන නටනවා කියල.
     
    • Like
    Reactions: Cypress and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    පුලුවන් තරම් උත්සහ කරනව මල පන්න ගන්නෙ නැතුව බුදුහාමුදුරුවො Follow කරලා ඉන්න
    ෆේස්බුක් යන එක නතරකරාම තේරුනා අපි මේ බොරුවට අනුන්ගෙ දේවල් අල්ලගෙන නටනවා කියල.
    මල පන්න ගන්නෙ නැතුව inna be.ehema taraha yana sitheth nirodaya dekapan.ewilla yana heti aythikarayek nethuwa.taraha yana eka nawatanna puuwan kalekata gihin.eth wedak ne
     
    • Love
    Reactions: Nidarshana_k

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,301
    3,626
    113
    Maligawatta
    මුතු Stone සර්ගේ ඔයාල ආසම ගෝත්‍රික කතාව comment කරමු

    මගේ ලඟ වැඩට එන කෙනෙක් වෙන තැනක රස්සා කරන්න බෑ,

    යසෝදරාවගේ කටින් පිච්ච මල් සුවඳ ආවා කිහිල්ලෙන් සඳුන් සුවඳ ආවා

    කලු වෙලා ඉපදෙන්නෙ ගිය ආත්මෙ පව් කරපු අය මේ ආත්මේ සුදු වෙලා ඉපදෙන්නෙ ගිය ආත්මෙ පින් කරපු අය

    වැලන්ටයින් දවසේ, දිවිහිමියෙන් තුන්වන සිල්පදය රකිනවායැයි ස‍ඳේ පාදම හිස තබා පොරොන්දු වූ අරුම පුදුම දරු පිරිස..