ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,388
    2,058
    113
    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..
    නෑ. අපී පාවෙන ලොකේ ඇවිදීන චාරීකාවේ
     
    • Like
    Reactions: jennt

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..
    Anthimata harila baladdi okkoma boruwak, bandim nathuwa inna tharamata lesiwei
     
    • Like
    Reactions: Aruna119 and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,977
    4,606
    113
    Abyss
    salli thibbath prashna.
    Salli nathi unath prashna
    Endless Suffering. Mentally or physical. there is no salvation except accept the term and try to live peacefully
    Salli thibbothnam prashna tikak aduy bn. Awula thiyenne salli hoyanna time eka yanawane. Ethakota life ekee hodama kalaya gihin. Enjoy karanna time eka aduy
     
    • Sad
    Reactions: Nidarshana_k

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    ජීවිත කාලයම දුවලා දුවලා අන්තිමට කරලා තියෙන්නේ පොලොවට පස් වෙන රුපයක් නඩත්තු කරන එක විතරයි.
    ඒත් නතර වෙන්නේ නැහැ, සංස්කාර නිරෝධය වෙනකන් ආයෙත් දුවනවා
    රුපය අයිති දුකට
     
    Last edited:
    • Like
    Reactions: jennt and Yeezus

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    මහන්සි. එතකොට පොඩි පොඩි විවේක විනෝද ගන්න ඕන
     
    • Like
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    රේස් එක ඉවර වෙන්නේ මැරිලා.
    ඉවර වෙන්නෙත් නැහැ, playground එක වෙනස් වෙනවා විතරයි.
     
    • Like
    Reactions: Yeezus and jennt

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,393
    11,741
    113
    🤍
    mekak ghmu math ghanna inne

    mKLhkQM.jpg