අම්මෝ ලමයිනම් හදන්නෙ නෑ. මට මාවවත් බලාගන්න බැරුව කොහොමද බන් ලමයෙක්ව බලගන්නෙ...
මෙක වෙන්නෙ නැ ජීවිතෙටවත් (හැබයි, හොඳ ගැහැනියක් ඉන්නවා නම්, ආර්තික අපහසුතා අවම නම් , ලමයා නිරොගි නම්, ලමයෙක් හම්බෙන එක ලොකු ආශිර්වාදයක්! එක ඉතින් චාන්ස් ගන්නෙ නැතුවත් බැ, ඔක්කොම දෙය්යියො දෙන්නෙ නැ, මොලෙ දෙනව අඩු වැඩි වශයෙන්, උඹට මොලෙ දීල එහා පැත්ත එකා පොහොසත් සහා සාමාන්ය මොලයක් තියෙන ලමයෙක් වෙන්නත් පුලුවන්, ලෙඩත් එක්ක දැදෙන ලමයි ඉන්නවා (දෙය්යියො එකට පලි නැ මගෙ මතය අනුව, එ ඔක්කොම සොබාව දර්මයා හදලා තියෙනවා අපිට මොලෙ දීල හරිදෙ වැරදිදෙ තොර ගන්න, genetics, chemicals නිසා ලෙඩ, ඉතින් ඔවා අපිට කලින් කියන්නම බැ , අඩු කරගන්නත් පුලුවන්, පස්සෙ පස්සෙ තවත් දියුණු වෙයි,
දර්මිශ්ට මිනිහාටා දුක් කම්කටොලු ප්‍රශ්නයක් නෙමෙ (බෞද්ද මතයත් එහෙමනෙ ), ලෙඩ රෝග, ඇක්සිඩන්ට්ස් )වගෙ එවායෙන් ගොඩක්ම පෙලෙන්නෙ අදර්ස්මිශ්ට හෝ, දස පනත නිවැරදිව පිලිපදින්නෙ නැතුව ලවුකික ඇලීම් ගැලීම් නිසා.)
, රොමානු කතොලික විශ්වාස අනුව මෙහෙම හිතනවා. තව කියන්න පුලුවන්.