හිටපු Srilankan Airlines CEO කපිල චන්ද්‍රෙස්න අභිරහස් ලෙස මියයයි

shenat

Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    අර කලින් ඵකාව මැරුවෙත් මයිනද?

    මට නං ලොකු සැකයක් තියෙනවා ඒ ගැන. මේ එන්නෙ බළල්ලු මලු වලින් එළියට. 👇🏻

    ඔය යටම තියෙන්නෙ. ළඟදිම බඩු හම්බෙන බව දැනගෙන රට අවුල්වන්න දෙන්නෙක් මැරුවා. දෙකෙන්ම වාසි.

     
    • Haha
    Reactions: planner123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    මිනිහාට ගැලවන්න විදිහක් තිබ්බෙම නැ, බැරිම තැන ඕකා මහින්දව ඇදගෙන බේරෙන්න ගහපු තුරුම්පුවෙනුත් වැඩේ හත්⁣පොලේ ගාගෙන තවත් හිරවෙලා නතර වුනේ. මයිනව ගාවග්තත නිසා සැහෙන වදයක් දෙන්න ඇති.

    වැඩෙන් වැඩේ දැන් බයියනගෙ පිටිනුත් යන මරණයක් තියනවා. මේක මේ වෙලාවේ ජෙප්පන්ට රජ මගුල්. ඇයි රංග ගැන කතා කරන්න කට අරිද්දි කපිලයාගෙන් දමලා ගන්න පුලුවන්. නාමල්ට කැරිම කරුමයක් තියෙන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා නානවා නෑමක්.එක දිගටම.CCTV වලින් අල්ලන්න පුළුවන් නෙ මරපු උන්ව. ඕකට බලෙන් කියවලා සාක්ෂි ගත්තා කියලා තිබ්බා.දැන් ඌ මැරිලා.

    ඊළඟට වෙන්න පුලුවන් දේ.

    මරපු උන්ව අල්ලලා ඔප්පු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උනුත් නිකන්ම suicide කරගන්නවා.

    ඒ විදියට මයින පවුලත් “සුයිසයිඩ් කරගත්ත” දවසට තමයි ලංකාවට හොඳ කලක් ලබන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    කැරි ජෙප්පො හිමිට මෙයා මැරුවා හැකර් සින් එක වහගන්න🤮
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,435
    1
    14,482
    113
    ඇත්තටම මූ මැරෙන එකෙන් වාසි කාටද? අවාසි කාටද?

    1. මයිනට
    2. ලපයට
    3. පොනිලට
    4. ජනතාවට
    ඒක තීරණය වෙන්නෙ නඩුවෙ ස්වභාවය මත. නඩුවෙන් මහන්දල වැරදි වෙන ලයින් එකක් තිබ්බොත් මේකෙ වාසිය මහින්දට, මහින්දල නිදොස් වෙන ලයින් එකක් තිබ්බනම් වාසිට අනුරට. මොකට මේක කෙලින්ම බැර වෙන්නෙ මහින්දගෙ Account එකට නිසා
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    අඩෝ මම නෝට් කරා මේ වගේ අප්සට් කේස් පත්තු වෙන්නෙ සිකුරාදට ගොඩක් වෙලාවට. ඉස්සර හිටන්ගෙ කාලෙ නම් Friday මොකක් හරි ආතල් එකක් දෙනවනෙ.
    දැන් ප්‍රශ්නෙ මූ එල්ලිල මැරෙන්නත් Friday තෝරගත්තෙ මොකද දන්නෑ 🤷
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    ඊළඟට වෙන්න පුලුවන් දේ.

    මරපු උන්ව අල්ලලා ඔප්පු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උනුත් නිකන්ම suicide කරගන්නවා.

    ඒ විදියට මයින පවුලත් “සුයිසයිඩ් කරගත්ත” දවසට තමයි ලංකාවට හොඳ කලක් ලබන්නේ.
    Pako ethakota mokatada ban minihekwa rakinna bari anduwak tiyagena. Ko ban umbalage bujji anshaya mahindaya awilla marala yanakan danne nadda 😂😂😂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    කැරි ජෙප්පො හිමිට මෙයා මැරුවා හැකර් සින් එක වහගන්න🤮
    මේකත් වෙන්න පුළුවන් දෙයක් තමයි :yes:
     
    • Sad
    Reactions: 2osama

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,004
    113
    ඊළඟට වෙන්න පුලුවන් දේ.

    මරපු උන්ව අල්ලලා ඔප්පු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උනුත් නිකන්ම suicide කරගන්නවා.

    ඒ විදියට මයින පවුලත් “සුයිසයිඩ් කරගත්ත” දවසට තමයි ලංකාවට හොඳ කලක් ලබන්නේ.

    ehenam anduwak wadak nane ponnayo :ROFLMAO:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,042
    113
    692446440_1012787368081648_4085155762805880255_n.jpg



    බය්යොන්ට ගහන නියුස්,
    ටින්කරින් බාස්ලා වගෙ උන් ශනික අහු වෙනො....
     
    • Like
    Reactions: Draco Malfoy

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    ඕකුන්ව ඔය විදියට තියලා නං ඔය රට මේ කපේට ගොඩදානව බොරු. රාජපක්කුන්ගෙ ක්‍රමයටම රාජපක්කුන්ට දීලා දාන්න ඕන.
    Ow me kala kanni tika iwarayak karanna kaale gannawa wadiy ban.ekay num dangalanne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    Ow me kala kanni tika iwarayak karanna kaale gannawa wadiy ban.ekay num dangalanne
    මම 2/3 බලය තියෙන ජනාධිපති නම්, පොහොට්ටුව තහනම් සංවිධානයක් කරලා හොර වේස මයිනවයි වේස පවුලේ පගයි සේරම ටික හිරේට දාලා උකෝනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මම 2/3 බලය තියෙන ජනාධිපති නම්, පොහොට්ටුව තහනම් සංවිධානයක් කරලා හොර වේස මයිනවයි වේස පවුලේ පගයි සේරම ටික හිරේට දාලා උකෝනවා
    එහෙම කරන්න බෑ බන්
     
    • Like
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    7,765
    13,302
    113
    මම 2/3 බලය තියෙන ජනාධිපති නම්, පොහොට්ටුව තහනම් සංවිධානයක් කරලා හොර වේස මයිනවයි වේස පවුලේ පගයි සේරම ටික හිරේට දාලා උකෝනවා
    Ohoma hithana nisa thamai ubata president wenna bari. Hema labbama personal ganna unta politics hariyanne naha.