කපිල මහින්ද මැරුවෙ කියල....

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මීන රාසිය මේස රාසිය උඩ තියලා ගියා විතරයි එහා ගෙදර පූසෝ රාසිය ඇවිත් මීන රාසිය කාලා. 🤷🏻‍♂️
    මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය :yes:
     
    • Haha
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,688
    17,595
    113
    මේක ගැන අපි අහන්න ඕනේ බයියෙක්ගෙන්. ඒයි මෙහෙ වරෙන් @RandomGuy බයි වෙසිගේපුතා. රාජපක්ෂද මැරුවේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය :yes:
    images
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    ඩයි මයිනගේ මොලේ රටක් පලනය කරන්න තරම් පුන්චි වැඩියි. ඌට පැලවත්තේ උන් වැදන් හිටියට එලියේ උන් පඩේකට ගනන් ගන්නේ නෑ.

    මුන් දෙන්නා dp ගාව දනගහගෙන ඉන්නේ. dp ඉන්නේ br ගේ සාක්කුවේ. අනේ මුන් හදන රටවල්,

    අපරදේ රනිල්ට ඉතුරු අවුරුදු 2 අදින්න දුන්නනම් ඉවරයි . මේ අවුරුද්දේ අන්තිම මුන්ගේ ජෝගිය ඉවරයි