බලය ගන්න ප්ලෑන් එකක් තියනවා... දැම්ම ක්යල්ලෑ
thomian Well-known member May 20, 2011 12,576 17,750 113 May 8, 2026 #21 බලය ගන්න ප්ලෑන් එකක් තියනවා... දැම්ම ක්යල්ලෑ Reactions: Smartm and YelaWolf
Psiko Well-known member Mar 10, 2023 13,660 13,343 113 🤍 May 8, 2026 #22 Methana Jeppoi , Baiyyoi , Dobiyoi okkoma innawada ? Reactions: JBLs, YelaWolf and Martian Professor
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,421 113 May 8, 2026 #24 Candid-B said: මීන රාසිය මේස රාසිය උඩ තියලා ගියා විතරයි එහා ගෙදර පූසෝ රාසිය ඇවිත් මීන රාසිය කාලා. Click to expand... මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය Reactions: Candid-B
Candid-B said: මීන රාසිය මේස රාසිය උඩ තියලා ගියා විතරයි එහා ගෙදර පූසෝ රාසිය ඇවිත් මීන රාසිය කාලා. Click to expand... මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය
redux Well-known member Feb 19, 2017 10,877 17,932 113 May 8, 2026 #25 මේක ගැන අපි අහන්න ඕනේ බයියෙක්ගෙන්. ඒයි මෙහෙ වරෙන් @RandomGuy බයි වෙසිගේපුතා. රාජපක්ෂද මැරුවේ?
Candid-B Well-known member Apr 25, 2019 35,002 1 61,107 113 Mother Earth May 8, 2026 #26 Lovtus said: මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය Click to expand...
Lovtus said: මීන රාශියේ හෙනහුරා ඉන්නෙ. රාහු කුම්භ රාශියේ ඉන්නවා. ගුරු මිතුනේ. ඕක තමයි සිද්දිය Click to expand...
R rangana26 Well-known member Feb 21, 2013 9,657 13,386 113 May 8, 2026 #27 ඩයි මයිනගේ මොලේ රටක් පලනය කරන්න තරම් පුන්චි වැඩියි. ඌට පැලවත්තේ උන් වැදන් හිටියට එලියේ උන් පඩේකට ගනන් ගන්නේ නෑ. මුන් දෙන්නා dp ගාව දනගහගෙන ඉන්නේ. dp ඉන්නේ br ගේ සාක්කුවේ. අනේ මුන් හදන රටවල්, අපරදේ රනිල්ට ඉතුරු අවුරුදු 2 අදින්න දුන්නනම් ඉවරයි . මේ අවුරුද්දේ අන්තිම මුන්ගේ ජෝගිය ඉවරයි Reactions: AKI-SL, JBLs, miran2012 and 1 other person
ඩයි මයිනගේ මොලේ රටක් පලනය කරන්න තරම් පුන්චි වැඩියි. ඌට පැලවත්තේ උන් වැදන් හිටියට එලියේ උන් පඩේකට ගනන් ගන්නේ නෑ. මුන් දෙන්නා dp ගාව දනගහගෙන ඉන්නේ. dp ඉන්නේ br ගේ සාක්කුවේ. අනේ මුන් හදන රටවල්, අපරදේ රනිල්ට ඉතුරු අවුරුදු 2 අදින්න දුන්නනම් ඉවරයි . මේ අවුරුද්දේ අන්තිම මුන්ගේ ජෝගිය ඉවරයි