වෙඩි නොවදින පොඩි විජේ

උණම්බුවා වි‍ජේගේ ළඟම සිටි යාළුවාය. ඔහු ගේ දොර පවා ලබාගත්තේ විජේගෙනි. ඔහු සීසර් ළඟ සිටි බෲටස් මෙන්ම යේසුස් ළඟ සිටි ජුදාස් මෙන්ම තම යාළුවා මරා දැමීමට හේතුවිය.
සිරා කතාව බන්. ඕනි එකෙක්ට කෙළවෙන්න පුළුවන් හොඳම තැන ඕක... මොකද ලගම ඉන්න යාලුවෝ weak points ඔක්කොම දන්නවා. (not all but some.)

එක නෙවෙයි ,අර කරේ තිබුණු ජප කළ මාලය කොහෙද දන්නේ නැහැ නේ බන්.. අනිවා කොහේ හරි ඇති...

anyway TFS. පට්ට කතාව. 4+