හේ..........යි.... ගෝරිල්ලව පොලිසියෙන් කුදලගෙන ගිහින් නේද. 😂😂😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,283
    10,699
    113
    🌎
    පොලිසියෙන් කැමරා බඩු ටික ගෙනිච්චා කියලා 5 වෙනි වතාවටත් අලුතින් කැමරා බඩු ගනීද දන්නෙ නෑ.

    සමහරක් විට මේ අර්බුදයන් සියල්ලම කැමරා lk එකෙන් කරනව වෙන්නත් බැරි නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    මුන්නාන්සේ එලියට ඇවිදින් අනුරයියට බැනලා සජියගේ පැත්තට හේත්තු වෙයිිද?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,708
    3,041
    113
    පොලිසිය ඇවිත් මෙහෙම කියන්න ඇති ............... :rofl:


    හෙයි! .................. යාලුවේ .............. අපි ආවා !!
    answer danda athi- mita wada hodayi-------------- hayi------------- ubalage ammata
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    breaking news දාලා කියන්නෙ ඇයි බන්? 🤷‍♂️
    දෙරණට මොකක් හරි අවුලක් තියනව පොරත් එක්ක .
    එක තමයි ඔය "චීවරධාරියා" කියන එක කීප පාරක් හයිලයිට් වෙන්න කිව්වේ .
    හේයි ත් video වල කියන දෙරණ මඩ ගහන කතා
     
    • Love
    Reactions: Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,466
    1
    5,502
    113
    දැන් අනුර කුමාර ඇප දීල බේරගන්න ඕනැ පාක්ෂික මහණව....
     
    • Haha
    Reactions: max_pain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,604
    113
    Mother Earth
    Mey Saadu Aththatama Danata Inna Jeewamana Budun... Ehemai Rate Minussu nam Kiyanne...
    Namuth Ai okawa Athadanguwata gaththey?
    ඇයි බන් උබ සිංහල පොන්නයෙක් වෙලා නිකන් මුස්ලිම් පොන්නයෙක් වගේ රඟපාන්නෙ ? 🤷‍♂️
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,623
    6,699
    113
    Galaha
    මුගේ බල නහර ගොඩාක් යට ඇත්තෙ නේද. :rofl:

    දෙරණට මොකක් හරි අවුලක් තියනව පොරත් එක්ක .
    එක තමයි ඔය "චීවරධාරියා" කියන එක කීප පාරක් හයිලයිට් වෙන්න කිව්වේ .
    හේයි ත් video වල කියන දෙරණ මඩ ගහන කතා
    Deleteට බැනල ඇති පොර අනිවාරෙන්.
    ------ Post added on May 8, 2026 at 6:01 PM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,148
    2,606
    113
    දැන් ඉතින් ආයේ අපුහාම අනුරට ඉන්න වෙන් නෑ... අම්මාගේ පදෙන් කියයි
     
    • Haha
    Reactions: max_pain

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    ආණ්ඩුව ලිහපු බල්ලෝ ආණ්ඩුවම හපා කන තැනට වැටෙන කම් ඉන්න උනා නීතිය ක්‍රියාත්මක කරන්න
     
    • Like
    Reactions: jjpala and max_pain

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,408
    9,028
    113
    දෙරණට මොකක් හරි අවුලක් තියනව පොරත් එක්ක .
    එක තමයි ඔය "චීවරධාරියා" කියන එක කීප පාරක් හයිලයිට් වෙන්න කිව්වේ .
    හේයි ත් video වල කියන දෙරණ මඩ ගහන කතා
    නෙරපලනේ බන්
    දැන් පොරට නිකායක් නෑනේ
    සෝ චීවරය දරන්නෙක් විතරයි
    ඒ වචනේ වැරද්දක් නෑ. ටෙක්නිකලි හරි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    නෙරපලනේ බන්
    දැන් පොරට නිකායක් නෑනේ
    සෝ චීවරය දරන්නෙක් විතරයි
    ඒ වචනේ වැරද්දක් නෑ. ටෙක්නිකලි හරි
    නිකාය අදාළ නෑ බන් .
    එහෙම බැලුවොත් බුදුන්ගේ කාලේ කවුරුත් ඔය කියන නිකාය වල නෑ . චීවර දරන්නෝ විතරයි . ඔය මුන් එක එක රටවල් වලින් උපසම්පදාව ගෙනාවම හදාගත්ත කල්ලි .