හේ..........යි.... ගෝරිල්ලව පොලිසියෙන් කුදලගෙන ගිහින් නේද. 😂😂😂

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නිකාය අදාළ නෑ බන් .
    එහෙම බැලුවොත් බුදුන්ගේ කාලේ කවුරුත් ඔය කියන නිකාය වල නෑ . චීවර දරන්නෝ විතරයි . ඔය මුන් එක එක රටවල් වලින් උපසම්පදාව ගෙනාවම හදාගත්ත කල්ලි .
    බෑලු බන්
    ලංකාවේ මහණ වෙන කෙනෙක් මොකක් හරි නිකායක් නියෝජනය කරන් නෝනෙලු
    අනේ මන්දා
    දලදා මාලිගාවේ සල්ලි එකතු කරන තැන ඉඳන්ම මම නම් විරෝධි
    ඒත් සමාජේ හැදිලා තියෙන විදියනේ
    නැත්නම් බන් දන්ත දාතුව ගිහියෙක්ට අයිති වෙයිද
    ඒකේ අයිතිය ගන්න සල්ලි බෙදලා කැම්පේන් කරන්න වෙයිද
    සියල්ලෝටම ට්‍රැක්

    නිකාය අදාළ නෑ බන් .
    එහෙම බැලුවොත් බුදුන්ගේ කාලේ කවුරුත් ඔය කියන නිකාය වල නෑ . චීවර දරන්නෝ විතරයි . ඔය මුන් එක එක රටවල් වලින් උපසම්පදාව ගෙනාවම හදාගත්ත කල්ලි .
    ගෝරිල්ලාගේ පවුලේ එකෙක් තමයි @elektro
    දැනට ලංකාවෙන් පැනලා ඉන්නේ
    ඒ උනාට ගල් කේස් තමා දිගටම යන්නේ
    ------ Post added on May 20, 2026 at 4:17 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    බෑලු බන්
    ලංකාවේ මහණ වෙන කෙනෙක් මොකක් හරි නිකායක් නියෝජනය කරන් නෝනෙලු
    අනේ මන්දා
    දලදා මාලිගාවේ සල්ලි එකතු කරන තැන ඉඳන්ම මම නම් විරෝධි
    ඒත් සමාජේ හැදිලා තියෙන විදියනේ
    නැත්නම් බන් දන්ත දාතුව ගිහියෙක්ට අයිති වෙයිද
    ඒකේ අයිතිය ගන්න සල්ලි බෙදලා කැම්පේන් කරන්න වෙයිද
    සියල්ලෝටම ට්‍රැක්
    එහෙම එකක් නැ . ඔය සමහර වනවාසී හාමුදුරුවන් ට නිකාය නෑ නේ .
    බෑලු බන්
    ලංකාවේ මහණ වෙන කෙනෙක් මොකක් හරි නිකායක් නියෝජනය කරන් නෝනෙලු
    අනේ මන්දා
    දලදා මාලිගාවේ සල්ලි එකතු කරන තැන ඉඳන්ම මම නම් විරෝධි
    ඒත් සමාජේ හැදිලා තියෙන විදියනේ
    නැත්නම් බන් දන්ත දාතුව ගිහියෙක්ට අයිති වෙයිද
    ඒකේ අයිතිය ගන්න සල්ලි බෙදලා කැම්පේන් කරන්න වෙයිද
    සියල්ලෝටම ට්‍රැක්

    ගෝරිල්ලාගේ පවුලේ එකෙක් තමයි @elektro
    දැනට ලංකාවෙන් පැනලා ඉන්නේ
    ඒ උනාට ගල් කේස් තමා දිගටම යන්නේ
    ------ Post added on May 20, 2026 at 4:17 PM

    දැන් හිතපන් කවුරුහරි හාමුදුරු කෙනෙක් ඔය කියන නිකාය වලට බෙදෙන්නේ නැතුව ඔය තියන මාර්ගපල ලබාගත්තා කියලා . සෝවාන් , රහත් උනා කියලා ..
    ඒත් මුන්ගෙන් අවසර ගන්න ඕන ද හාමුදුරු කෙනෙක් වෙන්න ??
    ඕන මනුස්සයෙක් ට පුලුවන් බන් ගිහි ගෙයින් අයින් වෙලා සිවුරක් දාගෙන තමන් කැමති පැවදි ජිවිතේ ගතකරන්න බුද්දාගමේ විදියට නම් . කාටවත් මොනවත් කියන්න බෑ .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම එකක් නැ . ඔය සමහර වනවාසී හාමුදුරුවන් ට නිකාය නෑ නේ .

    දැන් හිතපන් කවුරුහරි හාමුදුරු කෙනෙක් ඔය කියන නිකාය වලට බෙදෙන්නේ නැතුව ඔය තියන මාර්ගපල ලබාගත්තා කියලා . සෝවාන් , රහත් උනා කියලා ..
    ඒත් මුන්ගෙන් අවසර ගන්න ඕන ද හාමුදුරු කෙනෙක් වෙන්න ??
    ඕන මනුස්සයෙක් ට පුලුවන් බන් ගිහි ගෙයින් අයින් වෙලා සිවුරක් දාගෙන තමන් කැමති පැවදි ජිවිතේ ගතකරන්න බුද්දාගමේ විදියට නම් . කාටවත් මොනවත් කියන්න බෑ .
    සිරා
    මම 100%ක් එකඟයි
    නිර්මල බුදු දහමේ කොතනකවත් කියලා නෑ නිකායවල්. අඩු ගානේ චීවරේවත් අදාල නෑ
    ධර්මය ගුරු කර ගන්න ඕනේ
    එහෙම නැතිව නිකායේ මහනායක අනුනායක නෙමේ. මො කෝ අනු නායක අරිහත් යැයි
    නෑනේ. සියල්ලෝම පෘතජනයි. මහමළුවේ ලොක්කා ලපටි කෑලි තලද්දි මට නම් ලොකු වෙනසක් පෙන්නේ නෑ පොරගෙයි ගෝරිල්ලගෙයි

    හැබැයි ධර්මය ගුරු කරගෙන එක පිලිවෙලට මෙනෙහි කරනවා නම් වෙන්න ඕනේ එච්චරයි
    ඒත් බන් 99% බවුද්දයෝ ආස ගැම්මට බන කියන ඉටිකිරිස් වගේ සුදු, හෙල ජාතිය ගැන ගුණ වයන, කොන්ක්‍රිට් එක්ක ජිවත් වෙන ගනින්නන්වහන්සේලාට. ඒ බනේ තිබ්බොත් මේක තමයි ලෝකෙන්ම උතුම් රට, කොලයක් බිම දැම්මත් පැලවෙන්නේ මේ රටේ විතරයි, දියසෙන් අද නෙමේ හෙට එනවා වගේ ටෝකුත් අනිවා තෙත් කරන් නැගිටින්නේ බණ අහලා

    සෝ උඹටවත් මටවත් ඕක වෙනස් කරන්න බෑ. කන්තෝරුවේ ලොක්කව හෙලිකොප්ටරෙන් වැඩම්මුව රටක්නේ බන් මේක

    ඕන මනුස්සයෙක් ට පුලුවන් බන් ගිහි ගෙයින් අයින් වෙලා සිවුරක් දාගෙන තමන් කැමති පැවදි ජිවිතේ ගතකරන්න බුද්දාගමේ විදියට නම් . කාටවත් මොනවත් කියන්න බෑ . අනිවා. හැබැයි බුජ්ජාගම රටේ ආගම කරලා සද්දාවන්තයෝ සෑහෙන ගේමක් දෙනවා ඒ ආගමේ ලේඅවුට් එක රැක ගන්න. ඒ උනාට උන් එකෙක්ටවත් හරය මතක නෑ.

    ඒකයි ගොඩාක් උන්ට උඹව අන්තගාමියෙක් වගේ පෙන්නෙත්. උන්ට කේන්ති ඒවා දකිද්දි. කරන වැරදි පෙන්නේ නෑ