සතියකට පාරක්වත් මෙහෙම කිරියන්ට flex කරන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ නැත්තන් කිරිය නිකන් මොකක්ද වගෙඋබල රටවල් කීයකට වගේ ගිහින් තියනවද? මමනම්.. කැනඩා, මැලේශියා, ඉන්දියා විතරයි.
සතියකට පාරක්වත් මෙහෙම කිරියන්ට flex කරන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ නැත්තන් කිරිය නිකන් මොකක්ද වගෙඋබල රටවල් කීයකට වගේ ගිහින් තියනවද? මමනම්.. කැනඩා, මැලේශියා, ඉන්දියා විතරයි.
Ground staff. eth travel karanna set wenawa godak.මචං උබ කලින් ත්‍රෙඩ් එකේ කියල තිබුනෙ Aviation field එකේ නේද වැඩ කරන්නෙ? Fly කරනවද?
පොඩ්ඩක් හිටු, පරණ ත්‍රෙඩ් තියෙන්නේ ලැට්වියා ද ටාලින් ගැන ද කොහෙද?Slave island
China bay
Mount Lavinia
Gordon Gardens
රුහුණු
පිහිටි
මයා

වැඩක් නෑ ඔබ ලංකාවට ගිහිල්ලා නෑනේ....I'm on my 3rd passport. this is the list but i visited most countries more then once.
USA (Living)
Netherlands.
Finland
Sweden
Norway
Poland
Germany
UK
Estonia
Denmark
France
Spain
Ireland
Switzerland
Liechtenstein
Russia
Italy
Canada
UAE
Brazil
Egypt
Singapore
Malaysia
Thailand
Indonesia
Sweden
Turkey
Canada
Greenland
Iran
China
Australia
New Zealand