කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,073
    2,502
    113
    1000058214.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    මගෙ තිබ්බෙ ඔයිටත් වඩා.

    දැන් ,
    Total cholesterol - 193
    Cholesterol HDL - 46
    Triglycerides - 109
    Cholesterol LDL - 125.20
    Cholesterol/ HDL Ratio - 4.20
    VLDL Cholesterol - 21.8
    Non HDL Cholesterol - 147
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,073
    2,502
    113
    කෑම පාලනය කරලා, workouts කරමු.
    පටන් ගත්තා බං.... දැන් සතියක් විතර ඉඳන්....

    *ත්තො triglycerides 300 යි 🤯

    නිකමට stress ecg එකක් අරං බලපං
    හාට් එකේ දැනටම block වෙලා ඇති
    මට දෙනාටත් NSVT තියනවා බං...මැරෙයිද දන් නෑ
    ------ Post added on May 8, 2026 at 6:13 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,073
    2,502
    113
    Immediately consult cardiologist…

    Mmm pork maranawa wage
    පොක් කන් නෑ බං ඒක කැළල්ක් වත්...චිකන් විතරයි... යන්න ඕනි බං ආයෙත්..දෙනාටත් බෙහෙත් ගන්නවා NSVT වලට බං

    මගෙ තිබ්බෙ ඔයිටත් වඩා.

    දැන් ,
    Total cholesterol - 193
    Cholesterol HDL - 46
    Triglycerides - 109
    Cholesterol LDL - 125.20
    Cholesterol/ HDL Ratio - 4.20
    VLDL Cholesterol - 21.8
    Non HDL Cholesterol - 147
    කොහොමද අඩු කර ගත්තේ බං....
    ------ Post added on May 8, 2026 at 6:15 PM

    Nasa stairway vocational triangle da?
    Non sustained ventricular tacky cardia
    ------ Post added on May 8, 2026 at 6:16 PM
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p

    කොහොමද අඩු කර ගත්තේ බං....
    ------ Post added on May 8, 2026 at 6:15 PM
    උදේට බිත්‍තරයයි, ක්‍රිම් ක්‍රැකර් 3, 4ක්. දවල්ට මොනාත් නෑ.
    හවස ආයෙ ගෙදර ආවම තමා කන්නෙ 8 ට 9 ට.
    ඔහොම කලේ අන්තිම මාස දෙක. රිපෝට් එක ගත්තෙ දැන් සතියකට කලින්.

    කොළ කැඳ බීවා හැබැයි සතියට පාරක් වත් අඩුම. කරපිංචා හෝ හීංබෝවිටියා. නැත්නම් දෙකම කලවම් කරල හදලා.

    ආයෙ සුදුලූණු එහෙම දාල අමු කරපිංචා සම්බෝල හදල හැමදාම කෑව ගුලිය ගානේ.
    අම්මල දන්නව ඕව හදන රෙසිපිය
    හැමදාම කීවට හැමදාමත් නෑ ඉතින් කෑවෙ.

    කොහොමත් උඩ කීව කැඳ වර්ග දෙක හරි කොළ දෙකම එකට කලවම් කරල හරි සතියට දෙපාරක් විතර බීපන් මාස දෙක තුනක්.
    ඒ අතරෙ දවසට දෙපාරක් විතර කරපිංචා සම්බෝලෙ ගුලි හදල බීපන් වතුර එක්ක. (කන්න අප්පිරියයි නම්)
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,675
    14,814
    113
    පටන් ගත්තා බං.... දැන් සතියක් විතර ඉඳන්....

    මට දෙනාටත් NSVT තියනවා බං...මැරෙයිද දන් නෑ
    ------ Post added on May 8, 2026 at 6:13 PM

    බත් සීනි පිටි නවත්තපන්.
    Triglycerides ඔච්චර අක්මාව හදන්නේ මොකද කියලා හොයපං.

    අනික ඔය ලැබ් එකේ එකාට කියපං cholesterol/HDL ratio එක mg/dl වලින් එන්නේ නෑ කියලා. Software එක හදපු එකත් සරල අනුපාත බැරි එකෙක් 😄
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,073
    2,502
    113
    උදේට බිත්‍තරයයි, ක්‍රිම් ක්‍රැකර් 3, 4ක්. දවල්ට මොනාත් නෑ.
    හවස ආයෙ ගෙදර ආවම තමා කන්නෙ 8 ට 9 ට.
    ඔහොම කලේ අන්තිම මාස දෙක. රිපෝට් එක ගත්තෙ දැන් සතියකට කලින්.

    කොළ කැඳ බීවා හැබැයි සතියට පාරක් වත් අඩුම. කරපිංචා හෝ හීංබෝවිටියා. නැත්නම් දෙකම කලවම් කරල හදලා.

    ආයෙ සුදුලූණු එහෙම දාල අමු කරපිංචා සම්බෝල හදල හැමදාම කෑව ගුලිය ගානේ.
    අම්මල දන්නව ඕව හදන රෙසිපිය
    හැමදාම කීවට හැමදාමත් නෑ ඉතින් කෑවෙ.

    කොහොමත් උඩ කීව කැඳ වර්ග දෙක හරි කොළ දෙකම එකට කලවම් කරල හරි සතියට දෙපාරක් විතර බීපන් මාස දෙක තුනක්.
    ඒ අතරෙ දවසට දෙපාරක් විතර කරපිංචා සම්බෝලෙ ගුලි හදල බීපන් වතුර එක්ක. (කන්න අප්පිරියයි නම්)
    මීට වඩා නම් මම දවසට කනවා බං....මෙහෙම කරලා බ්ලාන්නන් මම

    බත් සීනි පිටි නවත්තපන්.
    Triglycerides ඔච්චර අක්මාව හදන්නේ මොකද කියලා හොයපං.

    අනික ඔය ලැබ් එකේ එකාට කියපං cholesterol/HDL ratio එක mg/dl වලින් එන්නේ නෑ කියලා. Software එක හදපු එකත් සරල අනුපාත බැරි එකෙක් 😄
    උබ හිතන්න අක්මාව කෙලවෙලා ද
    ------ Post added on May 8, 2026 at 6:34 PM

    HDL අනු‌පාතෙත් අවුල් :-(

    මස් කන්නෙ නැතුව මාලු කාපං
    මස් කන්න අසත් නෑ බං මම වැඩිය... මාළු තමා කන්නේ.... මං මහතාත් නෑ බං... හිතා ගන්න බෑ ඇයි කියලා
    ------ Post added on May 8, 2026 at 6:35 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,514
    113
    මස් කන්න අසත් නෑ බං මම වැඩිය... මාළු තමා කන්නේ.... මං මහතාත් නෑ බං... හිතා ගන්න බෑ ඇයි කියලා
    හොද ‌ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන්න..
    සීනි ප්‍රෙශර් එහෙමත් තියෙනවද?
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,073
    2,502
    113
    හොද ‌ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන්න..
    සීනි ප්‍රෙශර් එහෙමත් තියෙනවද?
    සීනි නෑ බං...77ඉ මේකත් එක්කම බැලුවේ.... ෆස්ටි න්

    මම දන්නේ නෑ
    Cardiologist කෙනෙක් හම්බවෙයං
    සාමාන්‍යයෙන් බත් පිටි සීනි කන උන්ගේ තමයි triglycerides වැඩි පුර ගලන්නේ.
    බත් තමා බං කන්නේ... නතර ම කරලා දාන්න වෙයි නේද...
    ------ Post added on May 8, 2026 at 6:40 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,514
    113
    බත් තමා බං කන්නේ... නතර ම කරලා දාන්න වෙයි නේද...

    බත් නැතුව වෙන මොනා කන්නද නේ බං අපි
    ප්‍රෙශර් එක බලල තියෙනවද?
    හොදම දෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන එක

    දුම් පානය කරන්නත් හොද නෑ.. මේ වගේ ලෙඩවලට
     
    • Like
    Reactions: Martian Professor