කෝ හොරු අල්ලනව කිව්ව, ඇල්ලුවද හූ 😂 අඩෝ දැන් අපිට අල්ලන්නලු හොරු. 😂

tarson

Well-known member
  • Feb 25, 2009
    8,386
    5,473
    113
    කෝ හොරු අල්ලනව කිව්ව, ඇල්ලුවද හූ 😂

    මදැයි ආන්ඩුවක් පත් කලා හොරු අල්ලන්න 😂 අඩෝ දැන් අපිට අල්ලන්නලු හොරු. 😂

    මොන පොන්න ලන්කා ආන්ඩුවක් ද ඕයි මේ. 😂 අහින්සකයෙක් වැරැද්දක් කලොත් නම් අල්ලයි, මුන් ඔක්කොම යාලුවො මල්ලි. දෙන්නම් ඊලග පාර චන්දෙ. දෙන්නෙ පොලු වලින් ආවොත් එහෙම චන්දෙ ඉල්ලගෙන 😂

     
    • Wow
    Reactions: KadawathaKolla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    දැන් මම මාලිමාවට බැන්නොත් මනූෂ හොරා කියලා මම පිලිගත්තා වෙනවද?
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    හොරු ටික ඇල්ලීගෙන එනකොට කියනවානේ, මුළු කොළඹම වට කරනවා කියලා හොරු ඇල්ලුවොත්, ඉතින් කොහෙද හොරු අල්ලන්නේ?