උදෙන්ම නැගිට්ටගමන් දැනෙනව නේද දියුණු රටක ඉන්නව වගේ.. උදේ මූණ හෝදනකල්ම ඒ ගතිය තියෙනව.. උඹලටත් එහෙමද?
moveon Well-known member Nov 2, 2022 512 895 93 May 8, 2026 #1 උදෙන්ම නැගිට්ටගමන් දැනෙනව නේද දියුණු රටක ඉන්නව වගේ.. උදේ මූණ හෝදනකල්ම ඒ ගතිය තියෙනව.. උඹලටත් එහෙමද? Reactions: CohenLenstra, Candid-B, Hankook and 7 others
tharakaf Well-known member Oct 19, 2020 36,033 74,030 113 May 8, 2026 #2 moveon said: උදෙන්ම නැගිට්ටගමන් දැනෙනව නේද දියුණු රටක ඉන්නව වගේ.. උදේ මූණ හෝදනකල්ම ඒ ගතිය තියෙනව.. උඹලටත් එහෙමද? Click to expand... සිරස බැලුවොත් එහෙම අපි හැම රටකට වඩා ඉස්සරහින් ඉන්නවා වගේ තමා පෙන්නෙ Reactions: CohenLenstra, Inigo Montoya, snyder007 and 2 others
moveon said: උදෙන්ම නැගිට්ටගමන් දැනෙනව නේද දියුණු රටක ඉන්නව වගේ.. උදේ මූණ හෝදනකල්ම ඒ ගතිය තියෙනව.. උඹලටත් එහෙමද? Click to expand... සිරස බැලුවොත් එහෙම අපි හැම රටකට වඩා ඉස්සරහින් ඉන්නවා වගේ තමා පෙන්නෙ
N nalin0001 Well-known member Jun 12, 2014 19,949 34,359 113 May 8, 2026 #3 වැඩ ටික ගානට යටින් යනවා ඉවසපල්ලා... ඉවසපල්ලා.... 2030 වෙනකොට 1 වෙනි ලෝකයේ රටක් Reactions: CohenLenstra, villa pro, snyder007 and 2 others
dilann Well-known member Jul 6, 2018 66,866 165,642 113 එකමත් එක රටක May 8, 2026 #4 ඇදත් පොඩ්ඩක් තෙතයි ද බලපං .. Reactions: CohenLenstra, Candid-B, Choot and 7 others
Shamal3001 Well-known member Sep 22, 2021 7,013 11,819 113 May 8, 2026 #5 කක්කයි ඕඩිකොලෝනුයි මිස්ර වෙච්ච අමුතු පුසුබකුත් එනවද බලහං Reactions: moveon
olu bakka Well-known member Aug 18, 2011 22,663 23,285 113 May 8, 2026 #6 Rasne adu hinda bn Reactions: moveon
Ysa Karu Well-known member May 29, 2014 20,685 1 10,982 113 May 8, 2026 #7 owa nan danen na.fan eka full dan indala patta chu barak nan danenawa nagitta gamn Reactions: moveon
handley Well-known member Jun 24, 2018 7,295 10,141 113 May 8, 2026 #8 කොච්චර දියුනු උනත් හාමුල නැති රටක් මොකටද Reactions: moveon