පියෝ ටිවි බංෆෑන් එකේ රිමෝට් එකද
එතකොට බලු පැටියගේ සහ ටීවි එකේ වයස පරතරය අවුරුදු තුනයි.පියෝ ටිවි බං
අපි පියෝ ටිවි අරන් අවුරුදු 8 ක් විතර වෙනව
මට මතකයි අපේ බලු පැටිය ඕක අරන් ගිහින් හපනව. හොද වෙලාවලට දැක්කෙ. නැත්තං හපලම දානව
දැං ඌට මේ යන්නෙ 11 වෙනි අවුරුද්ද
මට පොඩ්ඩක් ත්‍රෙඩ් එක පැටලුනාඑතකොට බලු පැටියගේ සහ ටීවි එකේ වයස පරතරය අවුරුදු තුනයි.
එම අවුරුදු තුන පරතරය ඇතුළත ගෙදර සිටි ආරක්ෂකයා කවුද
ඒකනේමට පොඩ්ඩක් ත්‍රෙඩ් එක පැටලුනා
මීට කලින් බල්ලෙක් ගෙදර ඉදල නෑ බං, පූසො විතරයි හිටියෙ
දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්මටත් හැදිලා එපා වෙලා ඉන්නේ. උඩුබැලි අතට හාන්සි උන ගමන් පපුවේ වතුර වගේ පිරෙනවා. හෙන අමාරුයි kassa එනවා
අද බෙහෙත් ගන්න ඕන පපුවේ සෙම.
Piriton බිව්වට අඩුවක් නැ බං මොකද ඒ?
මැරෙන්න ලං වෙලා වගේ දැනෙනවාදොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්
පපුවෙ සෙම හොද නෑ
Pneumoniaමටත් හැදිලා එපා වෙලා ඉන්නේ. උඩුබැලි අතට හාන්සි උන ගමන් පපුවේ වතුර වගේ පිරෙනවා. හෙන අමාරුයි kassa එනවා
අද බෙහෙත් ගන්න ඕන පපුවේ සෙම.
Piriton බිව්වට අඩුවක් නැ බං මොකද ඒ?
මැරෙන්න ලං වෙලා වගේ දැනෙනවා
Ithin bn ohoma hodada owa bonna. Mn panadol witharai danne also bonneth.ඒක තමා මචං
අලුත් බේත් වල ඔය නිදි මත ගතිය එනව අඩුයි
පිරිටන් කියන්නෙ මුල්ම කාලෙ ආපු එකක්නෙ
පිරිටන් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක
ඇත්ත නම Chlorpheniramine
ඔව් බංIthin bn ohoma hodada owa bonna. Mn panadol witharai danne also bonneth.
උඹ නම් marunata කමක් නැ. අපි jeewath wenna oneඔව් බං
උදේ පැනඩෝල් බිව්වට පස්සෙ
ආයෙ ඇග රිදෙන්න ගත්ත
බිව්ව දෙකක් ආයෙ