ලක්ෂයක් පඩි අරන් කෝටියක උදව් අරන් ඒත් හොරකම් කරපු සේවකයා...😆😡

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    මෙන්න මූටත් ගේම දෙන්නේ කවදාහරි ඔය උගේ වත්තේ වැඩ කරන සුසන්ත කියන එකා තමයි..මූ උන් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන්නේ....දවසක් ඩ්‍රින්ක් එක දානකොට ඔය සුසන්ත කියන එකා ෂොට් එක ගහලා උගේ ඉස්සරහම කකුලක් අරන් පුටුවේ උඩ තියාගත්තා..:lol:

    susantha kiwwa gaman u nagitta. patta kapatiyek thamai. uyana eka nam nomal patai
     
    • Haha
    Reactions: dimuthmike

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,756
    3,165
    113
    37
    @ katubedda
    අඩො ඩොක්ටට මොකටද බං ඔච්චර construction machines? පොර hospital යන ගමන් පාරවලුත් හදන් ගිහින්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,948
    11,228
    113
    35
    Spain
    අඩො ඩොක්ටට මොකටද බං ඔච්චර construction machines? පොර hospital යන ගමන් පාරවලුත් හදන් ගිහින්ද?
    අක්කර 20ක ඉඩමක් බන්, ඒවගේ ඒවාට එහෙම ඕන වෙන්න පුළුවන් නෙ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,799
    7,111
    113
    Galaha
    අපේ ගෙවල් කිට්ටුව උනුත් ඔහොමනෙ බං. කැරියලාට උදවු කරනකල් හොඳයි පොඩ්ඩ වැරදුනාද අරිනව තියලා. පොල් කඩන එකාගෙ ඉඳල එහෙමයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,352
    113
    ගග අද්දර
    මෙන්න මූටත් ගේම දෙන්නේ කවදාහරි ඔය උගේ වත්තේ වැඩ කරන සුසන්ත කියන එකා තමයි..මූ උන් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන්නේ....දවසක් ඩ්‍රින්ක් එක දානකොට ඔය සුසන්ත කියන එකා ෂොට් එක ගහලා උගේ ඉස්සරහම කකුලක් අරන් පුටුවේ උඩ තියාගත්තා..:lol:

    සේවකයෝ එක්ක ඕනෑවට වඩා හිතවත් වෙන්න හොඳ නැහැ. හොදට සැලකුවාම ඇති.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,799
    7,111
    113
    Galaha
    මෙන්න මූටත් ගේම දෙන්නේ කවදාහරි ඔය උගේ වත්තේ වැඩ කරන සුසන්ත කියන එකා තමයි..මූ උන් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන්නේ....දවසක් ඩ්‍රින්ක් එක දානකොට ඔය සුසන්ත කියන එකා ෂොට් එක ගහලා උගේ ඉස්සරහම කකුලක් අරන් පුටුවේ උඩ තියාගත්තා..:lol:

    අඩෝ මටත් මේ වගා සීන් එකට ආස හිතිල ඉන්නෙ බං. :yes:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    කම්කරු පන්තියේ රැකියා කරන බහුතරයක් උන්ගෙ සාමාන්‍ය ස්වභාවය ඕක. ඕනවට වඩා සැලකුවාම හොඳම එකෙන් කෙලිනවා.