පාතිමා සුපර්මාකට් එකක්ම රෙද්ද අස්සෙ දමාගෙන ගොස් මාට්ටු වෙයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,800
    10,915
    113
    35
    Spain
    ලංකාවෙත් ඕකම කරනවා බන්, ෆාමසිවල සස්ටජන් වගේ කිරි ටින් තියෙන්නේ උඩම රාක්ක වල. සුපර්මාකට්වල තියෙන්නේ ඩමී ටින්. උඹ එකක් අරන් ගියාම කැෂියර් ඩමිය අහක් කරලා හොඳ ටින් එකක් දෙනවා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,325
    10,792
    113
    🌎
    හෙළයෝ 🤬😠 @sinhawanshaya

    afb9hc.gif
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,882
    10,392
    113
    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව හොරකං කරනවා.

    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව හොරකම මාට්ටු වෙනවා.

    අල්ලාහ් දෙවියෝ කොනකපාළුවන් ගෙන් ගන්නේ සැර අතල් එකක් නේ බන් :ROFLMAO: :unsure:

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)

    @Al Baik @redux @Be_Positive

    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    ඊයේ මීට් බෝල්ස් පැකට් එකක් ගත්තා ඒ උට්ටෙත් ලේබල් එක යටින් සෙකියුරිටි ලේබල් එකක් අලවලා. ඇරියට පස්සෙ පේන්නේ.😑
    Atulata Security label ekak dala mokakda balaporotu wenne.🤷
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    ලංකාවෙත් ඕකම කරනවා බන්, ෆාමසිවල සස්ටජන් වගේ කිරි ටින් තියෙන්නේ උඩම රාක්ක වල. සුපර්මාකට්වල තියෙන්නේ ඩමී ටින්. උඹ එකක් අරන් ගියාම කැෂියර් ඩමිය අහක් කරලා හොඳ ටින් එකක් දෙනවා.
    mona super market ekeda ban:rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,579
    113
    Nowhere
    ඊයේ මීට් බෝල්ස් පැකට් එකක් ගත්තා ඒ උට්ටෙත් ලේබල් එක යටින් සෙකියුරිටි ලේබල් එකක් අලවලා. ඇරියට පස්සෙ පේන්නේ.😑
    වෑර්ලස්‌ මගඩියක් ද
     
    Similar threads