Apple iphone ගැන මේ කියන කථාව අැත්තද??🤔😨🥴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain
    අලුත් සොෆ්ට්වෙයා ගැජට් වලට හරියන්න හාඩ්වෙයා අප්ඩේට් නැත්නම් ස්ලෝ වෙනවා නේ කොහොමත්? පෙන්ටියම් 233 එකක වින්ඩෝස් 98 හොඳට රන් කලාට වින්ඩෝස් 11 බෑ නේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,647
    46,001
    113
    අලුත් සොෆ්ට්වෙයා ගැජට් වලට හරියන්න හාඩ්වෙයා අප්ඩේට් නැත්නම් ස්ලෝ වෙනවා නේ කොහොමත්? පෙන්ටියම් 233 එකක වින්ඩෝස් 98 හොඳට රන් කලාට වින්ඩෝස් 11 බෑ නේ?

    ඔව් ඒත් මේකි කියන්නේ උන් ඕනකමින් update හරහා malware ඵකක් දානවා කියලා..
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    ඇත්ත. මම iPhone user කෙනෙක්.
    අලුත් iPhone එකක් release කරන්න කලින් එන්නෙ අලුත් software update එකක් (users ලා පාවිච්චි කරන ෆෝන් වලට). ඊට පස්සෙ අලුත් iPhone එක release කරනවා. අර අලුත් update එක ගහපු පරණ ෆෝන් slow වෙනවා අලුත් එකට වඩා. බොරු නම් බලන්න next iPhone release එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    ඇත්ත. මම iPhone user කෙනෙක්.
    අලුත් iPhone එකක් release කරන්න කලින් එන්නෙ අලුත් software update එකක් (users ලා පාවිච්චි කරන ෆෝන් වලට). ඊට පස්සෙ අලුත් iPhone එක release කරනවා. අර අලුත් update එක ගහපු පරණ ෆෝන් slow වෙනවා අලුත් එකට වඩා. බොරු නම් බලන්න next iPhone release එක.
    සහතික ඇත්ත. මේකේ අත්දැකීමක් තියනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    මම කලින් සැම්සුන්ග් එකේ වැඩ කරේ
    හැම අවුරුද්දෙම අපි අප්ඩේට් එකක් හදලා එවනවා පරන ෆෝන් සේරම ටිකක් ස්ලෝ වෙලා බැටරි ඉක්මනට බැහැල යන්න

    දැං තොපි සේරම මේ මම කියපු එක උඩක් පල්ලක් බලන්නෙ නැතිව මම ඇත්තටම සැම්සුන්ග් එකේ වැඩ කරාද නැද්ද කියලා නිකමට වත් බලන්නෙ නැතිව විස්වාස කරනවද?

    ඉස්සර වගේ නෙමෙයි දැන්. EU වල consumer protection laws හරි තදයි. ඔය වගේ එකක් purposly කරලා අහු උනොත් බිලියන ගනං ගෙවන්න වෙන්නෙ. එහෙම වෙලා තියනවා කලිනුත් ඇපල්/සැම්සුන්ග්/ගූගල්/මයික්‍රොසොෆ්ට් සේරම බිලියන ගනං ගෙවලා තියනවා 2.50 කේස් වලට
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉතින් ඇත්ත නේ ඕක පරණ කතාවක් iphone 8 එක කාලේ law suit එකක් ගිහින් ඇපල් ලා පැරදුනත් එක්ක update එකකින් cpu ද කොහෙද slow කරලා
     
    • Like
    Reactions: NRTG