අලුත් සොෆ්ට්වෙයා ගැජට් වලට හරියන්න හාඩ්වෙයා අප්ඩේට් නැත්නම් ස්ලෝ වෙනවා නේ කොහොමත්? පෙන්ටියම් 233 එකක වින්ඩෝස් 98 හොඳට රන් කලාට වින්ඩෝස් 11 බෑ නේ?
සහතික ඇත්ත. මේකේ අත්දැකීමක් තියනවාඇත්ත. මම iPhone user කෙනෙක්.
අලුත් iPhone එකක් release කරන්න කලින් එන්නෙ අලුත් software update එකක් (users ලා පාවිච්චි කරන ෆෝන් වලට). ඊට පස්සෙ අලුත් iPhone එක release කරනවා. අර අලුත් update එක ගහපු පරණ ෆෝන් slow වෙනවා අලුත් එකට වඩා. බොරු නම් බලන්න next iPhone release එක.