tikak wedi wela tibba. USD seen eka hindada danne nehe.Aye ganan wedi wela wge![]()
mama gatta iphone 15 pro max ekakapple iphone 15 ගැන දන්න යාලුවෝ උදව් කරන්න. මම පළවෙනි වතාවට iphone එකක් ගන්න යන්නේ. මේක ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද? සාමාන්‍යයෙන් නෝමල් වර්ෂන් එක මේ දවස්වල යන මිල කීයද?
ඒ ගානට ඇත්තටම ප්‍රයෝජනයක් තියනවද බං. නැත්තන් පොෂ් එකට විතරද?mama gatta iphone 15 pro max ekak
ganna giyama tamai dannagatte charger eka wenama ganna oone kiyala..
iPhone 15 pro max + 20w Charger + tempered glass + back cover okkotama giyaa 380 000/=
අවුරුදු 7-8 ක් ඇද ගන්න පුළුවන් නම් ඒ තරම් අවුලක් නැහැ.ඒ ගානට ඇත්තටම ප්‍රයෝජනයක් තියනවද බං. නැත්තන් පොෂ් එකට විතරද?
15 Plus eka ganinapple iphone 15 ගැන දන්න යාලුවෝ උදව් කරන්න. මම පළවෙනි වතාවට iphone එකක් ගන්න යන්නේ. මේක ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද? සාමාන්‍යයෙන් නෝමල් වර්ෂන් එක මේ දවස්වල යන මිල කීයද?
thanks machan15 Plus eka ganin
anith ewata boruwata wiyadam karala wadak na
puluwan nan 256 hari 512 eka hari ganin
kalayak use karanna hithan innawa nan
eka cam ekakata wadipura henaganak gewanna wenawa ithinPro එක පට්ට ලස්සන compact look ekak thiyenne
Pro max bulky wadi
Ehma ne bn..pro max eka kiyn taran loku nehaPro එක පට්ට ලස්සන compact look ekak thiyenne
Pro max bulky wadi
mehemai machan oka mage palaweni iphone eka.. mokada mage gawa thibuna okkoma android phones.ඒ ගානට ඇත්තටම ප්‍රයෝජනයක් තියනවද බං. නැත්තන් පොෂ් එකට විතරද?