මම දන්න හොදම CV එක : හොද CV එකක් හදාගන්න විදිහක් ගැන මම research කරන්න ගත්තෙ 2023 අග භාගයේ ඉදල. Recruitments කරන Talent acquisitions ල වගේ එක එක අය සමග කතා කරල එකතු කරපු විස්තර, companies වලින් දැනගන්න ලැබුන විස්තර වගේ ගොඩක් දේවල් වලට පස්සෙ සහ ප්‍රායෝගිකව මමත් ලබපු සාර්ථක ප්‍රතිඵල නිසා මම මේ වෙනකොට විශ්වාස කරන සහ ඕනිම කෙනෙක්ට 100%ක් recommend කරන CV හදන ක්‍රමය තමයි "𝐄𝐮𝐫𝐨𝐩𝐚𝐬𝐬" කියන්නෙ.
ඒ වගේම මට හිතුන මම මේ වෙනකොට පාවිච්චි කරන ඇත්තම CV එකත් ඔයාල එක්ක Share කරගන්න. එහෙම කරනව අඩුයි නෙහ් කට්ටිය. ඉතිං ඒකත් බලාගෙන, video එකෙනුත් අදහසක් අරගෙන මේ competitive world එකේ chances අරගන්න හොද ප්‍රෝ ටිප් එකක් කරගන්න මේ Europass CV builder එක..
Full Video Link එක :
Youtube Video Description එකෙන් ඔයාලට මගෙ CV එකේ sample එක හොයාගන්න පුලුවන් වෙයි.
ජය වේවා..
#communitysupport #CVTips #CareerTips