තිත තියන්න ආපු එවුන් අන්තිමට ...ලපයක් තියලා ගියා
ewijesekara Well-known member Mar 10, 2017 4,119 7,136 113 Back Bay-Beacon Hill, Boston May 10, 2026 #1 තිත තියන්න ආපු එවුන් අන්තිමට ...ලපයක් තියලා ගියා Reactions: eksudda, dillsdilla, cstasy and 2 others
RealityOfX Well-known member Feb 5, 2021 8,567 1 14,683 113 May 10, 2026 #2 ඕකට තිත තබ්බ කියන්නෙ ඉතින් ලංකාව ඉන්දියාවෙ ප්‍රොන්තයක් වෙන එක නවත්තන්න බෑ. මුන් බෝඩ් අල්ලන් හිටියට ගැඹුරක් දන්නෙ නෑ. Reactions: Shamal3001 and itguy77
ඕකට තිත තබ්බ කියන්නෙ ඉතින් ලංකාව ඉන්දියාවෙ ප්‍රොන්තයක් වෙන එක නවත්තන්න බෑ. මුන් බෝඩ් අල්ලන් හිටියට ගැඹුරක් දන්නෙ නෑ.
kinkon Well-known member Aug 5, 2007 115,718 2 115,622 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 10, 2026 #3 මෙයාල නම් දැන් සැපෙන් ඉන්නවා
ozykolla Well-known member Jun 20, 2022 9,172 15,676 113 May 10, 2026 #4 කවදාවත් චන්දෙකින් ජනාධිපති වෙන්න බැරි රනිල් ඔළුවට දාපු බයිලා වලට නේද මේ ජෙප්පෝ දිව්රුම් දුන්නේ