ඇත්තම කියපන්. අන්තිමට... see more...

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    2010 - 2015 කාලේ තමයි අමාරුම කාලේ.
    අපි බිස්නස් කලා මිනිස්සු ළග සල්ලි නෑ බඩු ගන්න තෙල් ගනන් නිසා ඔක්කොම ගනන්.
    2015 හිටන් ජනාධිපති වෙලා තෙල් අඩු වෙච්ච ගමන් හොද කාලයක් ආවා
    ආපහු බෝම්බ ගහල ඔක්කොම විනාස කලා කාලකන්නි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්තිමෙට 2018 දී...

    යහපාලනය පිස්සු කෙළියට ඒවා පුද්ගලික ජීවිතේට ලොකු අවුලක් උනා කියලා තේරුනේ නෑ...

    මහින්ද හොරට අගමැති කරපු දවසේ තමයි ආයේ එහෙම රටේ වෙන දේවල් දැනෙන්න පටන් ගත්තේ...
     
    • Wow
    Reactions: Yin And Yang

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උඹලගේ ෆේල් සර් එන්න කලින්

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.
     
    • Haha
    Reactions: හෙනයා