ඇත්තම කියපන්. අන්තිමට... see more...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අන්තිමට රටේ ප්‍රශ්න දැනෙන්නේ නැතුව හොදට කාලා ඇඳලා හිටියේ මොනවගේ අවුරුදු වලද?

    පරණ මතක අලුත් කරගමු දේශපාලනේ පැත්තකින් තියලා.
     
    • Like
    Reactions: Yin And Yang

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපි අදත් හොදට කාල බීල ඉන්නවා හුම්ටෝ

    2010 - 2015
    දැන් වැලේ වැල් නැතුව ඉන්න සිලි බයියෙක්. හික්ස් :ROFLMAO:
    ------ Post added on Aug 25, 2025 at 12:09 PM
     
    • Haha
    Reactions: Giant and ttj

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ජෙප්පෝ පෙරට්ටෝ හිත හදා ගන්න අලුත්ම විදිහ. රනිල්ට ලේසි වෙන්නේ නැහැ. ජනතා මතය ඔය ඔක්කොටම වඩා බලවත්. රනිල් වැඩිම උනොත් මාස 3ක් ආණ්ඩු කරයි. මිනිස්සු පාරට බැස්සම ඌටත් පස්සේ දොරෙන් පැනලා යන්න වෙනවා. තව අවුරුදු 3ක් වත් යනකන් ඔය විදිහේ එක එක තාවකාලික ආණ්ඩු පත් වෙයි. පුදුම සෝකා විලාපයක් යකෝ මේක. 😂😂😂
     
    • Haha
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපි අදත් හොදට කාල බීල ඉන්නවා හුම්ටෝ


    දැන් වැලේ වැල් නැතුව ඉන්න සිලි බයියෙක්. හික්ස් :ROFLMAO:
    ------ Post added on Aug 25, 2025 at 12:09 PM
    අස්වැසුම ගන්න ඩෝබියෙක් :ROFLMAO:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ආදායමේ හැටියට වියදම කලමනාකරණය කරගන්න දන්නෙ නැති ලෝකෙට පේන්න ලොකු වාහන අරන් ලොකු ගෙවල් හදපු උන්ට තමයි හැමදාම හිගමනේ
    මන් දැක්ක එක ගෑනියක් කෝටි එකහමාරක විතර වාහනයක ඉදන් නාහෙන් අඩාගෙන වීඩියෝ එකක් කරනව මාස තුන හතරකට කලින් රු260ට තිබුන චොක්ලට් එක දැන් රු450 වෙලා මේම ගියොත් චොක්ලට් කන්න වෙන්නෙ නෑ කියල.
    මෝඩ හුත්තියො
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Dollar crysis kaale Gas iwara wela eka dawsak kattak kanna una ea arennna kisi henayak ne .
    Hodata hamba karala invest karapan etakota kaala beela inna puluwan.
     
    • Like
    Reactions: max_pain

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    2019 කොරෝනා යකො ගෙදරින් එලියට බැහැ ගන්න බැරුව හිටියේ
    ඒ උනාට ගෝඨාභය මහත්තය ජනාධිපති / මහින්ද මහත්තය අගමැති වෙලා හිටිය එකම මදිද උබට බයේයෙක් විදියට සතුටුවෙන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    මමනම් හැමදාම ආතල් එකේ ඉන්නෙ රටේ ප්‍රශ්න අදාල කරගන්නෙ නෑ. හැබැයි 2021න් පස්සෙ ටිකක් හොඳට ජීවත් වෙනවා.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    2019 පාස්කු attack එකට කලින් රටේ ප්‍රශ්න කිසිම දෙයක් ඔලුවේ තිබ්බේ නෑ.

    මන් හිතන්නේ හොදම කාලේ 2009 - 2014 වගේ යුද්දේ දිනලා රට සංවර්ධනය වෙනවා කියලා ගැම්මෙන් හිටියා + ක්‍රිකට් ටීම් එකේ හොදම කාලේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ආදායමේ හැටියට වියදම කලමනාකරණය කරගන්න දන්නෙ නැති ලෝකෙට පේන්න ලොකු වාහන අරන් ලොකු ගෙවල් හදපු උන්ට තමයි හැමදාම හිගමනේ
    මන් දැක්ක එක ගෑනියක් කෝටි එකහමාරක විතර වාහනයක ඉදන් නාහෙන් අඩාගෙන වීඩියෝ එකක් කරනව මාස තුන හතරකට කලින් රු260ට තිබුන චොක්ලට් එක දැන් රු450 වෙලා මේම ගියොත් චොක්ලට් කන්න වෙන්නෙ නෑ කියල.
    මෝඩ හුත්තියො
    උඹට කන්න බොන්න සල්ලි නෑ කියලා රට්ටු පලි නෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් 🤭 🤭

    අන්තිමට රටේ ප්‍රශ්න දැනෙන්නේ නැතුව හොදට කාලා ඇඳලා හිටියේ මොනවගේ අවුරුදු වලද?

    පරණ මතක අලුත් කරගමු දේශපාලනේ පැත්තකින් තියලා.
    පාස්කු වෙනකල් අවුලක් නැතුව දිව්වා, ගන්න බැරි ගොඩ දේවල් උනත් reachable තැනක තිබ්බෙ.

    දැනුත් ආතල් එකේ ඉන්නෙ, ඒත් ඒකට හේතුව above average හම්බ කරන නිසා. එහෙම තිබ්බෙ නැත්තන් මෙච්චර ආතල් එකක් නෑ කියලා තමා හිතෙන්නෙ.

    ------ Post added on Aug 25, 2025 at 1:04 PM