හිතට හයියක් නේholman nam , ආයුධ wadakk tiyeda ?
එලCan do. Please share more details.
දන්නේ නෑ. බෙට් එක දවස් දෙකයිදවස් 4ක් හිටියොත් ලක්ශ 2ක් ගන්න බැරිවෙයිද?![]()
දන්නේ නෑ. බෙට් එක දවස් දෙකයිදවස් 4ක් හිටියොත් ලක්ශ 2ක් ගන්න බැරිවෙයිද?![]()
කැලේ රිංගලා ගල් කපපු එකෙක් detected![]()
Yesholman nam , ආයුධ wadakk tiyeda ?
Loollhutto oke idala meeyo kala mareii...
meeyo, nai, polongu![]()
දේව ගණ , රාක්ෂ ගණ උන්ට හොල්මන් පෙනුනත් බය වෙන්නේ නැහැ.dewa gana unta holman penawa da banz,
mamath kamathi, kale sudda kargann one habyi,
ගාතන සිද්ධිය සැකෙවින්:
2012 ජනවාරි මාසයේදී වෙවේල්දෙනිය, ඉහළ වත්ත ප්‍රදේශයේ නිවසක සිටි මව, දියණිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු පවුලේ පියා අතින් ගාතනයට ලක් විය. පසුව හෙළි වූයේ පවුලේ පියා විසින්ම මෙම ඝාතනය සිදු කර ඇති බවත්, ඒ සඳහා පවුල තුළ පියා සහ දුව අතර ඇති අනිසි සබඳතා සහ දේපළ ආරවුලක් හේතු වූ බවත්ය.
අද වන විටත් ගෙදර ඇතුළේ දරුවන් හඬන හා අත්භූත සිදුවීම් සිදුවේ.
lakshey kalin deepan. hoda gnja tikakuti bonnai kannai aran gihin idala pennam ez bn mewa nam

ethakota salli denawa kiyanne kawda?ඕක වහල තියෙන්නෙ ඕකෙ මර්ඩර් කේස් එකක් උනා දැන් ඕකෙ අයිති කාටද කියල හොයන්න බෑ නඩු යනව මම හිතන්නෙ
ඔව්. අමනුෂ්‍ය ආත්ම පෙනෙනවා.dewa gana unta holman penawa da