🟥මීරිගම තියෙන මේ ගෙදර දවස් දෙකක් තනියම හිටියොත් රුපියල් ලක්ෂයක් දෙනවා.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,316
    2,955
    113
    Can do. Please share more details.
    එල

    දවස් 4ක් හිටියොත් ලක්ශ 2ක් ගන්න බැරිවෙයිද? :confused:
    දන්නේ නෑ. බෙට් එක දවස් දෙකයි
    ------ Post added on May 10, 2026 at 12:04 AM

    දවස් 4ක් හිටියොත් ලක්ශ 2ක් ගන්න බැරිවෙයිද? :confused:
    දන්නේ නෑ. බෙට් එක දවස් දෙකයි
    කැලේ රිංගලා ගල් කපපු එකෙක් detected:lol:
    🤣
    ------ Post added on May 10, 2026 at 12:05 AM

    holman nam , ආයුධ wadakk tiyeda ?
    Yes
    ------ Post added on May 10, 2026 at 12:05 AM

    hutto oke idala meeyo kala mareii...
    meeyo, nai, polongu :D
    Looll
    ------ Post added on May 10, 2026 at 12:06 AM
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    916
    1,517
    93
    ඕක වහල තියෙන්නෙ ඕකෙ මර්ඩර් කේස් එකක් උනා දැන් ඕකෙ අයිති කාටද කියල හොයන්න බෑ නඩු යනව මම හිතන්නෙ
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,326
    1,167
    113


    ගාතන සිද්ධිය සැකෙවින්:
    2012 ජනවාරි මාසයේදී වෙවේල්දෙනිය, ඉහළ වත්ත ප්‍රදේශයේ නිවසක සිටි මව, දියණිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු පවුලේ පියා අතින් ගාතනයට ලක් විය. පසුව හෙළි වූයේ පවුලේ පියා විසින්ම මෙම ඝාතනය සිදු කර ඇති බවත්, ඒ සඳහා පවුල තුළ පියා සහ දුව අතර ඇති අනිසි සබඳතා සහ දේපළ ආරවුලක් හේතු වූ බවත්ය.
    අද වන විටත් ගෙදර ඇතුළේ දරුවන් හඬන හා අත්භූත සිදුවීම් සිදුවේ.

    10kta karamu
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    යං යං
    තනියම බෑ. තව දෙන්නෙක් හිටියොත් මාත් එනව
     
    • Haha
    Reactions: Yudewwa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    ඔය වීඩීයෝ එක මුලින්ම දාලා තිබ්බේ අර හොල්මන් සීන් වීඩීයෝ කරන පේජ් එකකින්නේ 🤣 ඌ දැම්මොත් පචයක්..
     
    • Haha
    Reactions: Yudewwa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,913
    11,630
    113
    මම බීලා ඉන්නවා. හදිසියේවත් හොල්මන ආවොත් අහනවා

    ඇයි....පු**ද බලන්නේ?