ෆයිවරේ ගිලෙන නැවක්ද? කොටසක මිල වාර්තාගතලෙස පහලට! 😱

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,559
    14,428
    113
    එළකිරි එකෙන් ගිය කාලකන්නි බල්ලා. ආයේ ආවද?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,926
    8,764
    113
    Cenon
    cenon.com
    fiverr eka kiyanne ban minissu goda giya thanak maxwell :D
    eth fiverr eka kiyanne thawa athakin mara lokuseen plaec ekak, highlevel customer kenek complain karapu gaman awurudu ganak sell karapu ekawa kudu karala danawa, hodama wade fiverr ekata kela wena eka
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි අද ඉන්න තැනට පදනම හැදුනේ නම් මගේ ජිවිත කතාවේ ෆයිවර් නිසා. වාහනයක් ගන්න, සල්ලි ටිකක් හදා ගන්න, කැමති දේවල් ටික කර ගන්න අප් එක දුන්නේ ෆයිවර්. මැරෙනකල් ආදරෙය්

    මට නම් Upwork මචන්. 2014 කාලේ Odesk, Freelancer.com, Fiverr, Guru හැම එකේම වැඩ කලා. හැබැයි Odesk එක Upwork වෙලා, ඒකෙන් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වෙලා, ඇති වෙන කං වැඩ හම්බ වුනාට පස්සෙ අර අනිත් ඔක්කොම අත ඇරියා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    මට නම් Upwork මචන්. 2014 කාලේ Odesk, Freelancer.com, Fiverr, Guru හැම එකේම වැඩ කලා. හැබැයි Odesk එක Upwork වෙලා, ඒකෙන් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වෙලා, ඇති වෙන කං වැඩ හම්බ වුනාට පස්සෙ අර අනිත් ඔක්කොම අත ඇරියා.
    මාත් අප්වර්ක් පටන් ගත්තා. ඕඩර් එකකුත් සෙට් උනා. එකෙන් එකවුන්ට් එකත් වෙරිෆයි උනා. ඒ ඕඩර් එක දාපු එකාම කැන්සල් කලා වැරදිමක් කියලා. ඊට පස්සේ කොච්චර ඔෆර් යැව්වත් ඕඩර් එකක් නම් වැදුනේ නෑ. ෆයිවර් බිසි උණ නිසා වැඩිය පස්සෙන් එලෙව්වෙත් නෑ. හැබැයි ඔයා වැඩ පටන් අරන් තියෙන්නේ නියම කාලේ. මම 2017 පටන් ගත්තේ. තාම කරනවද මචං? මම නම් දැන් 100% නවත්තලා
     
    • Like
    Reactions: Kolama

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    අවුරුදු 9ක් ගිහින්. ගේමක් ගහගන්න පුලුවන් උනාද මචං?
    පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    මට නම් Upwork මචන්. 2014 කාලේ Odesk, Freelancer.com, Fiverr, Guru හැම එකේම වැඩ කලා. හැබැයි Odesk එක Upwork වෙලා, ඒකෙන් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වෙලා, ඇති වෙන කං වැඩ හම්බ වුනාට පස්සෙ අර අනිත් ඔක්කොම අත ඇරියා.
    මචන් උඹ කොහොමද Upwork එක ගොඩදාගත්තේ. මන් ෆයිවර් එක්කම upwork පටන්ගත්තේ. upwork එකේ තාම එක order එකයි ආවේ. උඹ දවසකට jobs කීයකට Apply කරනවාද
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාත් අප්වර්ක් පටන් ගත්තා. ඕඩර් එකකුත් සෙට් උනා. එකෙන් එකවුන්ට් එකත් වෙරිෆයි උනා. ඒ ඕඩර් එක දාපු එකාම කැන්සල් කලා වැරදිමක් කියලා. ඊට පස්සේ කොච්චර ඔෆර් යැව්වත් ඕඩර් එකක් නම් වැදුනේ නෑ. ෆයිවර් බිසි උණ නිසා වැඩිය පස්සෙන් එලෙව්වෙත් නෑ. හැබැයි ඔයා වැඩ පටන් අරන් තියෙන්නේ නියම කාලේ. මම 2017 පටන් ගත්තේ. තාම කරනවද මචං? මම නම් දැන් 100% නවත්තලා

    මම digital marketing agency එකක් කරන නිසා දැන් නම් මම එහෙම freelancer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ නෑ මචන්. ඒත් තාමත් Upwork එකෙන් ලොකු ක්ලයන්ට්ස්ලා හොයනවා, මොකද මගේ අත්දැකීම් එක්ක තාමත් Upwork එකේ හොද potential එකක් තියෙනවා.

    මචන් උඹ කොහොමද Upwork එක ගොඩදාගත්තේ. මන් ෆයිවර් එක්කම upwork පටන්ගත්තේ. upwork එකේ තාම එක order එකයි ආවේ. උඹ දවසකට jobs කීයකට Apply කරනවාද

    එහෙම දවසට මෙච්චර ජොබ්ස් ගානකට දානවයි කියලා එකක් නෑ බං. සමහර කාලවලට සති ගනන් මාස ගනන් බලන්නෙත් නෑ.

    මේ ත්‍රෙඩ් එක බලපන්. මම එකක Upwork එක ගැනම කතා කලා. ගන්න දෙයක් තියෙයි.

    https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/#post-29377364
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
    Dan fiverr karanne nadda bn?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    908
    1,497
    93
    අඩෝ මේකට කෙලම වෙලා යන ලයින් එකක් වගේ නේද තියෙන්නේ? Ai නිසා වැඩ කරන උන් අයින් කරලා අම්බානෙකට. ඒ අස්සෙන් ෆිෂින් ලින්ක් එවන ස්කෑම් අකවුන්ට් ෆයිවරේ පුරාම. අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ එහෙම වුනාම. reddit එකේ කියන්නේ නම් දැන් මේක ගිලෙන නැවක් කියලා. කොරෝනා කාලේ තමා කොටසක මිල වැඩිම ගිහිල්ල තියෙන්නේ. දැන් බලපන්කො ගාන..

    VEC0Gja.png

    හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා. 🤔

    k31QXO2.png

    Dump karanawa stocks revenue thibbata wadak na anagathe gana balala thama investers la dump karanne
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    Dan fiverr karanne nadda bn?
    නෑ මචං
    මම රට ගියාට පස්සේ ටැක්ස් ෆෝම් සබ්මිට් කරන්න සෙට් උනා
    ඕක සබ්මිට් කලොත් ඒකට මෙහෙදි බිස්නස් එකක් විදියට මුන් කන්සිඩර් කරනවා
    තියෙන ටැක්ස් මදිවට තව රෙජිස්ට්‍රේෂන් එකකුත් අරගෙන ටැක්සුත් ගෙවන්න බැරි නිසා මම එකවුන්ට් එක අත් ඇරියා
    6 මන්ත් වලින් සස්පෙන්ඩ් උනා
    මම නෝට් කරපු විදියට අන්තිම කාලේ වැඩ ආවේම නෑ වගේ
    ඒ කියන්නේ 2025 මැද වගේ ඉඳන්
    AI එක්ක 2025 මැද වගේ ඉඳන්න ෆයිවර් නම් දරපු කැටගරි ගොඩාක් බිමටම සමතලා උනා
     
    • Wow
    Reactions: SK29

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,960
    9,741
    113
    පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
    fiverr total keeyak earn kala da?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
    ලසයියා කිවුවේ ලසා කැන්ඩිද බං ලසා කැන්ඩි දැන් පේන්න නැහැ නේ

    lasankandy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    ලසයියා කිවුවේ ලසා කැන්ඩිද බං ලසා කැන්ඩි දැන් පේන්න නැහැ නේ

    lasankandy

    නෑ මචං
    ලසන්ත බොසා වික්‍රමසිංහ නේද අනික් නම
    මට මතක දිලිප වගේ නමකින් පොර හිටියේ මෙකේ
     
    • Like
    Reactions: 2osama