ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පුතා 😍

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    687
    1
    1,218
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පවු birth certifiate එකේ තාත්තගෙ නම හිස් කියන්නෙ ඉතින් :(

    කසාද නොබැන්දත්, තාත්තගෙ කැමැත්ත තියේනම් නම දාන්න පුලුවන්ලු. චාමික සක්කිල්යා ඒකට කැමති වෙලත් නෑනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,074
    71,507
    113
    නම ආර්යන් ❤️

    පොඩි එකා පව්නේ බං 🙁








    "තාත්ත" කියන්නෙ හුකපු එකාම වෙන්න ඕනා නෑනේ. ගෑනිට තියෙන්නෙ වේසකම් නවත්තලා හොඳ මිනිහෙක් බැඳගන්න එකයි. ඌ මේ පොඩි එකාට නියම "තාත්ත" කෙනෙක් වෙයි. ලෝකේ ඕනතරම් ඔහොම සීන් තියෙන්නෙ. :yes: :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    චාමිකයට විතරක් බැනල වැඩක් නෑ. තනි අතින් අත්පුඩි ගහන්න බෑනෙ.
     
    • Like
    Reactions: scorpion MW

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ".....ගෑනිට තියෙන්නෙ වේසකම් නවත්තලා හොඳ මිනිහෙක් බැඳගන්න එකයි. ඌ මේ පොඩි එකාට නියම "තාත්ත" කෙනෙක් වෙයි. ලෝකේ ඕනතරම් ඔහොම සීන් තියෙන්නෙ.:yes: :yes:
    එහෙනම් බන් උබ ගනින්. ඔයානේ දන්නේ වැඩේ වෙන විදියත්. ඔයාටමනේ තේරෙන්නේ කොහොමද තාත්ත වෙන්නේ කියලත්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Dreko Phoenix

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    පොඩි එකා ක්රිකටර් කෙනෙක් වෙලා ඇරුට වඩා හොදට ප්ලේ කළා නම් හරි.