චාමික කරුණාරත්න IPL ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    chamika-karunaratne-jun22.jpg

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය සංචිතයේ සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීිඩක චාමික කරුණාරත්න මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරමින්.

    මෙම වාර්තාව ප්‍රකාශයට පත්වූයේ එළඹෙන ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන්ද චාමික කරුණාරත්න ඉවත් කරනු ඇති බවට වාර්තා පල වෙමින් ඇති පසුබිමකයි.

    කෙසේවෙතත් චාමිකට IPL තරගාවලියට එක්වීමට තවත් අවස්ථාවක් පවතින අතර ඒ සදහා කිසියම් කණ්ඩායමක් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු මිලදී ගත යුතු වනවා.

    චාමික කරුණාරත්න ඉවත් කළද ගිය වර පැවති IPL තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් සිය කණ්ඩායම් තුළ තවදුරටත් රදවා ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අතර චෙන්නායි සුපර් කින්ග්ස් සංචිතයට එක් වූ මහේෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ද අයත්.

    භානුක රාජපක්ෂද සිය සංචිතය තුළ තවදුරටත් රදවා ගැනීමටයි පංජාබ් කින්ග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද වනිදු හසරංග තවදුරටත් සිය කණ්ඩායමේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

    ලක්නව් සුපර් ජයන්ට්ස් සංචිතයට එක්ව සිටි දුෂ්මන්ත චමීර මුදා හැරීමට ඔවුන් තීරණය කර ඇත්තේ දුෂ්මන්තගේ ආබාධය හේතුවෙන්.

    https://nethnews.lk/article/100230
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ටික්ටොක් චාමික

    Overrated cricketer :sorry:

    එතකොට ටීවී එකේ හැමතිස්සෙම දාන CKට පුලුවන් නම් මටත් පුලුවන් කියන ඇඩ් එකට මොකද වෙන්නෙ? 🥺

    ලංකාවේ මෝඩ ගෑනු සෙට් එකයි, 20න් පහල උන් ටාගට් කරලා දාන ඇඩ් එකක් වෙන්න ඇති?? මම දැකල නම් නෑ...

    එහෙම නම් කිසි අවුලක් නෑ...ඕකුන් චාමිකව දන්නේ ටික්ටොක් එකෙන් විතරයි :lol:

    IPL, Afghanistan tour ඕවා ගැන මොනවත් දන්නේ නෑ..ඒ නිසා දිගටම ඇඩ් එක තියන්න බාධාවක් නෑ 😂
    ------ Post added on Nov 17, 2022 at 9:41 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    පව් බන්, ඌට හැම පැත්තෙන්ම ගහනවා... ඒවා මහා කැරි වැඩ. ඕවාගෙ ඇතුලෙ තියෙන්නෙත් සුපිරි පොලිටික්ස් තමා

    ලංකාවේ බහුතරයක් උන්ට නම් තියෙන්නෙ ඌට උන්ගෙ ගෑනු කැමති සීන් එකේ ජෙල :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පව් බන්, ඌට හැම පැත්තෙන්ම ගහනවා... ඒවා මහා කැරි වැඩ. ඕවාගෙ ඇතුලෙ තියෙන්නෙත් සුපිරි පොලිටික්ස් තමා

    ලංකාවේ බහුතරයක් උන්ට නම් තියෙන්නෙ ඌට උන්ගෙ ගෑනු කැමති සීන් එකේ ජෙල :P

    U perform karapu match ekak dapanko...:dull:

    Api jealous nisada ethakota uwa team ekemui IPL ekenui aim karala thiyenne? :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    U perform karapu match ekak dapanko...:dull:

    Api jealous nisada ethakota uwa team ekemui IPL ekenui aim karala thiyenne? :lol:
    ඒ උනාට ඌ ආපු දවසෙ ඉඳන් උට ගොඩක් උන් ගහපු එකනේ බන් කලේ.... ඔය සීන් එකමයි මෙන්ඩට කලෙත්. තෝ ටිපර් වෙන්න එපා මෙතන. අර බහුතරේ අතරට උබ බලෙන් එන්න එපා මෝඩ වේසි වගේ
    :ROFLMAO:

    2000 passe podi un muta vaha vetila

    oya uda unneth sehema sonnayek :lol: :rofl:
    ලොල් මම 2000න් පස්සෙද කියලා අහපන් මේකෙ උන්ගෙන්, මන් ගැන දන්න උන් ගොඩක් ඉන්නවා, ගොන් හුත්තා :lol::rofl:
    ------ Post added on Nov 17, 2022 at 9:56 AM
     
    • Haha
    Reactions: kolavari

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පව් බන්, ඌට හැම පැත්තෙන්ම ගහනවා... ඒවා මහා කැරි වැඩ. ඕවාගෙ ඇතුලෙ තියෙන්නෙත් සුපිරි පොලිටික්ස් තමා

    ලංකාවේ බහුතරයක් උන්ට නම් තියෙන්නෙ ඌට උන්ගෙ ගෑනු කැමති සීන් එකේ ජෙල :P
    අවුරුදු 20ට වැඩි ළදරු TikTok කොල්ලන්ගේ ඊරිසියාව හේතුවෙන් IPL තරගාවලියෙන් චාමික 'වැඩ නැති පඩ ඇති' කරුණාරත්න දොට්ට දමා ඇත 🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනාට ඌ ආපු දවසෙ ඉඳන් උට ගොඩක් උන් ගහපු එකනේ බන් කලේ.... ඔය සීන් එකමයි මෙන්ඩට කලෙත්. තෝ ටිපර් වෙන්න එපා මෙතන. අර බහුතරේ අතරට උබ බලෙන් එන්න එපා මෝඩ වේසි වගේ
    :ROFLMAO:

    Menda apu alutha perform kara ne bn...200k gahuwath ekka :dull:

    ita passe ne u binduwa wune...

    chamika kiyanne apu dawase idan perform karapu ekek nemei,, + uge show eka + kello nisa uta hype ekak awith overrrated wuna...eka nisa thamai minissu uta akamathi..

    minissunta kellonta, J ekata wada watinawa cricket bn :rofl:

    mu perform kara nam kello nemei kollo thamai muta love karanne :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ගොඩක් ලොකු ලොකු නම් තියන එවුනුත් මේ සැරේ release කරා

    කොහොමත් 4 නේ තියාගන්නේ ?

    පව් බන්, ඌට හැම පැත්තෙන්ම ගහනවා... ඒවා මහා කැරි වැඩ. ඕවාගෙ ඇතුලෙ තියෙන්නෙත් සුපිරි පොලිටික්ස් තමා

    ලංකාවේ බහුතරයක් උන්ට නම් තියෙන්නෙ ඌට උන්ගෙ ගෑනු කැමති සීන් එකේ ජෙල :P
    ඌ ටීම් එකේ ඉන්න හේතුව බලන උන් මිසක් ඌ අමුතුවෙන් කරපු දෙයක් නෙවෙයි බන්.
    එළියේ ඌව හෙන පොර කරපු නිසා තමයි ඌ ටීම් එකේ මෙච්චර කල් හිටියෙත්..

    කිසිම ඉරියව්වක් හරියට බැරි එකෙක් නේ. ඌ තමයි ගිය අවුරුද්දේ වැඩියෙන්ම T20 ගහපු එකා. වැඩිම ඕවර් දාපු ඒකා . මෙලෝ වැඩක් නෑ බැටින් උනත්. මෙච්චර කල් හිටපු එක අපරාදේ ටීම් එකට. වෙන හොද එකෙක් හදාගන්න තිබ්බ.
    ------ Post added on Nov 17, 2022 at 10:34 AM