Allage kamatthaබලපන්කෝ අර කාර් එකේ එන මුස්ලිම් ඩයල් එක!
හොද තමබියොන්ට එකෙන්ම රෙස්පෙක්ට්.බලපන්කෝ අර කාර් එකේ එන මුස්ලිම් ඩයල් එක!
පවු බං මේ රටේ මිනිස්සු. වාහන ගිණි ගණන්. පොදු ප්‍රවාහනේ බලු වටින්නෙ නෑ. people are forced to use බයික් කටු and වීල් කටු. පාරෙ යන්නෙත් සිහිකල්පනාවෙන් නෙමෙයි, දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. තව පින් කරලා ලබන ආත්මෙත් මේ රටේම ඉපදෙන්න ඕනේ
මෙක මට කියන්න උවමනා තිබ්බා , full thought eka daala ෆොන් එකෙන් සින්හලෙන් ටයිප් කරන්න බැ වගෙ අද එක නිසා සද්ද නැතුව හිටියා. Thank youලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.
ඕක හිටියනම් "යකෝ මූ බේරුනානේ, මන්වත් මූව යට කරන්න ඕන" කියයි.
Nikam neme, Civic!අඩේ තම්බි සහෝදරය ටක් ගාන නවත්ය්තනව උදව් කරන්න.
බොහොම කණගාටුයි මචෝ.ape tattath marune ohoma overtake karanna gihin issrahin ena vehicele ekak wadila. oluwa ethanma chappa una . kelinma roti
2005 di bn. dn nm ganak naබොහොම කණගාටුයි මචෝ.
කොච්චර කිව්වත් ගොඩක් උන්ට බ්ල්යින්ඩ් ස්පොට් ගැන අයිඩියා එකක් නෑ. ලයිෂන් ගන්නකොටවත් ලොකු වාහනේක ඩ්‍රයිවින් සීට් එකක මිනිස්සුන්ව ඉන්ඳවන්න ඕන.ලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.