කොහොමද බේරිල්ල...😨😨

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    පවු බං මේ රටේ මිනිස්සු. වාහන ගිණි ගණන්. පොදු ප්‍රවාහනේ බලු වටින්නෙ නෑ. people are forced to use බයික් කටු and වීල් කටු. පාරෙ යන්නෙත් සිහිකල්පනාවෙන් නෙමෙයි, දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. තව පින් කරලා ලබන ආත්මෙත් මේ රටේම ඉපදෙන්න ඕනේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    පවු බං මේ රටේ මිනිස්සු. වාහන ගිණි ගණන්. පොදු ප්‍රවාහනේ බලු වටින්නෙ නෑ. people are forced to use බයික් කටු and වීල් කටු. පාරෙ යන්නෙත් සිහිකල්පනාවෙන් නෙමෙයි, දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. තව පින් කරලා ලබන ආත්මෙත් මේ රටේම ඉපදෙන්න ඕනේ

    මීටත් හපන් බන් අප්‍රිකානු රවවල්වල ජන ජීවිතේ ගැන විඩියෝ බලනකොට ඩීප්‍රෙෂන් ඩබල් වෙනවා.
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    128
    119
    43
    Okapathana
    කොච්චර බැන්නත් අන්තිමට උදව්වට හිටියේ @Al Baik තමයි

    Heart Islam GIF by MUMTAZ COLLECTIONS
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    ලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,036
    10,827
    113
    උ බෙරුනා නුලෙන්. උට කියන්න ඔනෙ lotteries ගන්න එපා අදින් පස්සෙ, ඔක්කොම lucky chances අද හම්ඹුනා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,036
    10,827
    113
    ලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.
    මෙක මට කියන්න උවමනා තිබ්බා , full thought eka daala ෆොන් එකෙන් සින්හලෙන් ටයිප් කරන්න බැ වගෙ අද එක නිසා සද්ද නැතුව හිටියා. Thank you 👍
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොච්චර බැන්නත් අන්තිමට උදව්වට හිටියේ @Al Baik තමයි

    Heart Islam GIF by MUMTAZ COLLECTIONS
    ඕක හිටියනම් "යකෝ මූ බේරුනානේ, මන්වත් මූව යට කරන්න ඕන" කියයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.
    කොච්චර කිව්වත් ගොඩක් උන්ට බ්ල්යින්ඩ් ස්පොට් ගැන අයිඩියා එකක් නෑ. ලයිෂන් ගන්නකොටවත් ලොකු වාහනේක ඩ්‍රයිවින් සීට් එකක මිනිස්සුන්ව ඉන්ඳවන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya