හරියට කරනවා නම් නියම බාන්ඩෙ, south asian එවුන් පාවිච්චි කරන්නෙම motorbikes. Maara convenient.සදාකාලික ආබාධිතයෙක් වීමට හෝ ඉක්මනින් මරු දැකීමට කැමතිනම් පමණක් බයික් කටු ගනිල්ලා
හරියට කරනවා නම් නියම බාන්ඩෙ, south asian එවුන් පාවිච්චි කරන්නෙම motorbikes. Maara convenient.සදාකාලික ආබාධිතයෙක් වීමට හෝ ඉක්මනින් මරු දැකීමට කැමතිනම් පමණක් බයික් කටු ගනිල්ලා
lankawata sirawatama bike lanes ona nathuwa amarui bn khmath main road wala ona danලොකු වාහනයක් පිටුපස්සෙන් තියන් කවදාවත් බයික් එකක් පදින්න එපා කියනන් මේක නිසයි. ලොකු වාහනේට යන්න දීල තමන්ගේ පාඩුවේ යන එක ඇඟට ගුණයි. එහෙම කරන්න අමාරු නම් වේගය ටිකක් වැඩිකරලා පුළුවන් තරම් දුරින් ඉන්න එක හොඳයි.
ඔවු බන්, නගර සීමාව ඇතුලේවත් බයිකර් ලේන් දාන්න ඕන.lankawata sirawatama bike lanes ona nathuwa amarui bn khmath main road wala ona dan
Mey Buddage Kamaththa...Allage kamattha
උබට මානසික රෝගයක් තියද මූසලයොMey Buddage Kamaththa...
සදාකාලික ආබාධිතයෙක් වීමට හෝ ඉක්මනින් මරු දැකීමට කැමතිනම් පමණක් බයික් කටු ගනිල්ලා

Poddak hitapanko jeppo meka Cuba karanan mittoමීටත් හපන් බන් අප්‍රිකානු රවවල්වල ජන ජීවිතේ ගැන විඩියෝ බලනකොට ඩීප්‍රෙෂන් ඩබල් වෙනවා.
කිලෝ මීටරයක් යන්න බෑ ත්‍රීවීල් එක්ක වීල් කරයෝ ඇටදෙකත් ගලවගන්න හදනව. ටවුන් එකට යන්න බයික් එකක් අනිවා ඕන පේනවනෙ නදුන් අඩන ඇඩිල්ල ත්‍රීවීල් කාරයෝ අච්චර ඉල්ලනව මෙච්චර ඉල්ලනව ගගා.පවු බං මේ රටේ මිනිස්සු. වාහන ගිණි ගණන්. පොදු ප්‍රවාහනේ බලු වටින්නෙ නෑ. people are forced to use බයික් කටු and වීල් කටු. පාරෙ යන්නෙත් සිහිකල්පනාවෙන් නෙමෙයි, දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. තව පින් කරලා ලබන ආත්මෙත් මේ රටේම ඉපදෙන්න ඕනේ
සල්ලි තිබ්බට මොලෙ නෑ බන්. April 23 import කරලා මාසයක් යන්නත් කලින් ඉවරයි ඉතින්. අපිට මේ රෝද 4 ක් තියන් දැන් highway එකේවත් එලවන්න බෑ පාරවල් වල slip වෙනවා. පදින්නම ඕනිනම් සල්ලි දීලා track එකකට දාල ඒ ආතල් ගන්න ඕනි අර Sharanyan වගේ.කොල්ලා අනිත් කණුවේ වැදුන.![]()
බලපන්කෝ අර කාර් එකේ එන මුස්ලිම් ඩයල් එක!
blind spot එකක් වෙන්නෙ කොහොමද බං ?කොච්චර කිව්වත් ගොඩක් උන්ට බ්ල්යින්ඩ් ස්පොට් ගැන අයිඩියා එකක් නෑ. ලයිෂන් ගන්නකොටවත් ලොකු වාහනේක ඩ්‍රයිවින් සීට් එකක මිනිස්සුන්ව ඉන්ඳවන්න ඕන.
Lorry drivers can't see directly below. It's a blind spot. Check belowblind spot එකක් වෙන්නෙ කොහොමද බං ?
කෙලින්ම පිටිපස්සෙන් ඇවිත් වද්දන්නෙ
Sira porak..බලපන්කෝ අර කාර් එකේ එන මුස්ලිම් ඩයල් එක!
ඉතිං බං ඈත තියල පේනවනෙLorry drivers can't see directly below. It's a blind spot. Check below
https://www.bluedropservices.co.uk/UserFiles/Image/news/hgv-blind-spots.jpg