Online Class එකකට Graphic Tablet එකක්?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    මචන් Online Class එකක් කරන්න හොද Graphic Tablet එකක් කියපන්කෝ. WACOM ගාණ වැඩියි. ටිකක් අඩුවට බලන්නේ. තව Physically ගිහින් ගන්න Shop එකකුත් කියපන්. Order කරන්න ගියාම කල් යනවා. වැඩේ ටිකක් හදිස්සියි :(:(:(. තව උගන්වන්න Use කරන Free Software එකක් or Website එකක් තියෙනවනම් කියපන්කෝ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,439
    1
    6,238
    113
    Daraz
    You can youse either zoom inbuilt canvas or annotate on a pdf ( which is far easier to do )
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,070
    1,508
    113
    Inspiroy H950P

    h640ph950p-unleash-pic.jpg

    huion Inspiroy RTP-700

    rtp700-2-1.jpg

    මම දැනට මේ දෙකම පාවිච්චි කරනවා .
    950 එක ගත්තේ 2021 වගේ. අදටත් කිසිම අව්ලක් නැතුව වැඩ.

    700 එක ගත්තේ ලඟදි.

    මම හැබැයි උමට මේ දෙක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව ගණන් වැඩි .
    මම පාවිචි කරන්නේ linux නිසා කම්පැටිබිලිට් ගොඩක් හොඳයි. එකයි මේ දෙකම ගත්තේ.
    apple වල 950p එක පාවිචි කරද්දී ටිකක් අවුල්. official drivers දල තිබ්බත් චෝර.

    ඔයිට වඩා අඩුවට VEIKK කියල බ්‍රෑන්ඩ් එකකින් තියනව daraz එකේ. huion ප්‍රයිස් එකෙන් බාගෙකට ඕක ගාන්න පුළුවන්. උන්ගේ ෂොප් එකට ගිහින් බලල ගන්න.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    Daraz
    You can youse either zoom inbuilt canvas or annotate on a pdf ( which is far easier to do )
    Thanks ban

    https://store.nxtgen.lk/

    Meke balanna. Colombo same day delivery kara mata.
    Thanks. mama call kara munta.

    Inspiroy H950P

    h640ph950p-unleash-pic.jpg

    huion Inspiroy RTP-700

    rtp700-2-1.jpg

    මම දැනට මේ දෙකම පාවිච්චි කරනවා .
    950 එක ගත්තේ 2021 වගේ. අදටත් කිසිම අව්ලක් නැතුව වැඩ.

    700 එක ගත්තේ ලඟදි.

    මම හැබැයි උමට මේ දෙක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව ගණන් වැඩි .
    මම පාවිචි කරන්නේ linux නිසා කම්පැටිබිලිට් ගොඩක් හොඳයි. එකයි මේ දෙකම ගත්තේ.
    apple වල 950p එක පාවිචි කරද්දී ටිකක් අවුල්. official drivers දල තිබ්බත් චෝර.

    ඔයිට වඩා අඩුවට VEIKK කියල බ්‍රෑන්ඩ් එකකින් තියනව daraz එකේ. huion ප්‍රයිස් එකෙන් බාගෙකට ඕක ගාන්න පුළුවන්. උන්ගේ ෂොප් එකට ගිහින් බලල ගන්න.
    VEIKK thama mulin hithuwe. Physical store ekak nathi nisa enna tikk parakku wei. mata tikk hadissi. Huion eka gaththe kohenda?

    Owner: https://fb.com/DilanM2025

    mama aran thiyenawa. supiri
    Thanks machan