මිනිස්සු හම්බ්කරන්නේ ලයිට් බිල විතරක් ගෙවන්න නෙමේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    අනුරගේ සංගම් අනුරට එක්ක එක මිටට.

    තමන්ගේ සංගම් නායකයින් ලවා විදුලිය එදා කපුවා, නොරෙච්චෝලේ කැඩුව
    දැන් එයාලට සල්ලි අරන් දෙනවා අනුර

    මිනිස්සු සැපෙන් ඉන්නේ සැපෙන්
    එන්න සබන් ගාමු


     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ එහෙම කිව්වේ. අපි හිතුවේ එහෙමම කරයි කියලා. එහෙම කරන්නෙ නැත්නම් හිටපු මුත්තවම තියාගන්න තිබුන නේ. ඉහි ඉහි

    end of school crying GIF
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    මෙච්චර පුනර්ජනනීය බලශක්තියක් තියන රටේ, අව්ව ගොඩක් වැටෙන කොට Solar Panel disable කරන්න system හදපු අපේ ඉංජිනේරු මහත්වරුන්ට අපගේ හද පිරි මෙව්වා එක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,302
    113
    මිනිස්සු හම්බ කරන්නේ අඟුරු කුමාර පල්හොරා හොරාකාපුවා පියවලා දෙන්න. 🤌 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    අනුරගේ සංගම් අනුරට එක්ක එක මිටට.

    තමන්ගේ සංගම් නායකයින් ලවා විදුලිය එදා කපුවා, නොරෙච්චෝලේ කැඩුව
    දැන් එයාලට සල්ලි අරන් දෙනවා අනුර

    මිනිස්සු සැපෙන් ඉන්නේ සැපෙන්
    එන්න සබන් ගාමු



    B u m p
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,043
    113
    මන්ඩලේ කොම්පැනියක් කලේ වෙන ආන්ඩුවකින් නම් බලන්න තිබ්බා සහෝදර යුනියන් වල කෙරුම්
    දැන් නිකන් අර අකලට මැරුන කාදිනල් වගේ එකෙක්වත් මීක් නෑ