විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්

creed1

Well-known member
  • Aug 19, 2007
    6,704
    1,540
    113
    Hakata-ku, Fukuoka
    උබ නම් සිරා පොරක් මචන්. අපිට හිතෙන්නෙ නති පැත්ත්ක් ගන කිව්ව්වට. මගෙ දවසට යුනිට් 22-25 වගෙ යනවා මේ දවස් වල නම් 30 ක් රස්නෙ නිස.
    මම කලේ මෙහෙමයි
    1 24000 BTU එක වැඩකරන වෙලාවට (27 තියලා තිබ්බා)
    2.18000 BTU එකත් අවශ්‍ය වෙලාවට දාන්න ගත්තා (27 තියෙන්නෙ)
    3.18000 BTU අනිත් එකත් අවශ්‍ය වෙලාවට පාවිච්චිකරන්න ගත්තා (මෙක විතරක් 26)
    මම වෙනස්කලේ මේ තුන විතරයි . දැන් දවස යුනිට් යන්නේ 7 - 9 හරියටම :)

    යුනිට් 15 ක් විතර ඉතුරු වෙනවා
     
    • Like
    Reactions: wqe123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,538
    19,309
    113
    Fantasy
    mchnlaa gedara use krana fan wala speed eka mokak unath ekama power consumption 1k wenne kiyna1 ettada?
    Wattage meter1 daala check krapu kawruth nedda?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,291
    10,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    මම චෙක් කලේ මීරා, ඉනොවෙක්ස් දෙකක් විතරයි. ගෙදර තියෙන්නේ ඒ ජාති දෙක විතරයි
    45-60 වගේ තමා මට නම් ආවේ... දෙකේ ලොකු වෙනසක් නැහැ.... ස්පීඩ් එක අනුව current එක නම් වෙනස් උනා... එකත් ලොකු සීන් එකක් නෙමේ එත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,538
    19,309
    113
    Fantasy
    මම චෙක් කලේ මීරා, ඉනොවෙක්ස් දෙකක් විතරයි. ගෙදර තියෙන්නේ ඒ ජාති දෙක විතරයි
    45-60 වගේ තමා මට නම් ආවේ... දෙකේ ලොකු වෙනසක් නැහැ.... ස්පීඩ් එක අනුව current එක නම් වෙනස් උනා... එකත් ලොකු සීන් එකක් නෙමේ එත්
    Wattage eka constanda mchn speed eka wenas krata??

    ps- මන් ඇහුවේ මචන් එක ෆෑන් එකක් ගත්තොත් ඒකේ speed 1 වලදීයි speed 3 වලදියී එකම watt ගානක්ද වැය වෙන්නේ කියලා
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,291
    10,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wattage eka constanda mchn speed eka wenas krata??

    ps- මන් ඇහුවේ මචන් එක ෆෑන් එකක් ගත්තොත් ඒකේ speed 1 වලදීයි speed 3 වලදියී එකම watt ගානක්ද වැය වෙන්නේ කියලා
    වෙනස් වෙනවා වොට් ගාන.. එත් පොඩි අගයකින්...(power factor එක, ඇම්පියර් ගාන ඔක්කොම බොහොම සුළු වශයන් වෙනස් උනා).

    ඔව් මේවත් වැදගත් එත් මම කියන්නේ මිට වඩා වෙනස් ටිකක්... මේවයින් සමහර ඒවාට මම එකග නැහැ. විදුලිය පිරිමසුවට උපරණය කල් පැවැත්ම ට හානිකර ඒවත් තියනවා..
     
    • Like
    Reactions: asylum

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,538
    19,309
    113
    Fantasy
    වෙනස් වෙනවා වොට් ගාන.. එත් පොඩි අගයකින්...(power factor එක, ඇම්පියර් ගාන ඔක්කොම බොහොම සුළු වශයන් වෙනස් උනා).
    Thankss
     
    • Like
    Reactions: wqe123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,136
    43,590
    113
    ලගදි දැනගත්ත දෙයක් කියන්නම්. LED බල්බ් ගනිද්දි ක්ශමතාව බලන්න (lm/w). ඒ කියන්නෙ watt එකකින් කොච්චර එලියක් (lumen) එනවද කියන එක. ex: අපි හිතමු A කියන බලබ් එකේ ක්ශමතාව 80 lm/w කියල එතකොට 12W බලබ් එකක් ගත්තොත් එලිය තියෙන්නෙ 80*12=960 lumen. B කියන් බල්බ් එකේ ක්ශමතාව 110 lm/w නම් එකෙන් 9W බල්බ් එකක් ගත්තොත් එලිය එනව 110*9=990 lumen. කතාව පැහැදිලිනේ. බල්බ් ගනිද්දි watt ගානින් ලැබෙන එලිය ගැනත් බලන්න. බ්‍රෑන්ඩ් කියන්න හරි නෑ නේ, සුපර්මර්කට් වල තියන ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් වලට වඩා efficient නිද්පාදන තියනව.
     
    ඕක මමත් නෝටිස් කළා..... සමහර බල්බ් වල 9w උනාට ලුමින් ගාන අඩුයි.... එතකොට watt ගාන වැඩි එකක් දාන්න වෙනවා...

    ඊටත් වඩා අලුත් ප්‍රශ්නයක් අවා.... ප්‍රධාන පෙලේ led බල්බ් බොහොමයක් අවුරුදු දෙක පැනලා මාස 3ක් වත් දුවාගන්න බැරි උනා. අලුතින් බල්බ් 12ක් දාපුවාම එකෙන් 4ක් හෝ 5ක් වොරන්ටි ක්ලෙම් කරන්න උනා... තවත් බල්බ් 5ක් හෝ 6ක් වොරන්ටි ඉවර උනාම පිච්චුනා....
    බලපුවාම් money saving/ Return එක විදුලි බිලේ ඉතුරුව. මිල ගණන් එක්ක ගණන් හදලා බලපුවම ලාබයක් CFL එක්ක නැති තරම් උනා...
    (එලියට බල්බ් 3යි. ඉතිරුවා ගෙදර ඇතුලේ )

    මුල් දවස් වල බල්බ් එකක් 700ක් හෝ 900 අතර මිලට ගත්තේ... දැන් නම් 450යි
    තව දෙයක් ප්‍රධාන පෙලේ LED බල්බ් බොහොමයක් චීනේ ෆැක්ටරි 3ක තමා හදලා එක එක නම් ගහලා බ්‍රෑන්ඩ් කරලා එන්නේ.......
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    736
    267
    83
    ලගදි දැනගත්ත දෙයක් කියන්නම්. LED බල්බ් ගනිද්දි ක්ශමතාව බලන්න (lm/w). ඒ කියන්නෙ watt එකකින් කොච්චර එලියක් (lumen) එනවද කියන එක. ex: අපි හිතමු A කියන බලබ් එකේ ක්ශමතාව 80 lm/w කියල එතකොට 12W බලබ් එකක් ගත්තොත් එලිය තියෙන්නෙ 80*12=960 lumen. B කියන් බල්බ් එකේ ක්ශමතාව 110 lm/w නම් එකෙන් 9W බල්බ් එකක් ගත්තොත් එලිය එනව 110*9=990 lumen. කතාව පැහැදිලිනේ. බල්බ් ගනිද්දි watt ගානින් ලැබෙන එලිය ගැනත් බලන්න. බ්‍රෑන්ඩ් කියන්න හරි නෑ නේ, සුපර්මර්කට් වල තියන ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් වලට වඩා efficient නිද්පාදන තියනව.
    brand tikak inbox karannakoo