ලගදි දැනගත්ත දෙයක් කියන්නම්. LED බල්බ් ගනිද්දි ක්ශමතාව බලන්න (lm/w). ඒ කියන්නෙ watt එකකින් කොච්චර එලියක් (lumen) එනවද කියන එක. ex: අපි හිතමු A කියන බලබ් එකේ ක්ශමතාව 80 lm/w කියල එතකොට 12W බලබ් එකක් ගත්තොත් එලිය තියෙන්නෙ 80*12=960 lumen. B කියන් බල්බ් එකේ ක්ශමතාව 110 lm/w නම් එකෙන් 9W බල්බ් එකක් ගත්තොත් එලිය එනව 110*9=990 lumen. කතාව පැහැදිලිනේ. බල්බ් ගනිද්දි watt ගානින් ලැබෙන එලිය ගැනත් බලන්න. බ්‍රෑන්ඩ් කියන්න හරි නෑ නේ, සුපර්මර්කට් වල තියන ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් වලට වඩා efficient නිද්පාදන තියනව.
api nam ganne Orange LED thama. danata awurudu kipayak use karanawa no problem.ඕක මමත් නෝටිස් කළා..... සමහර බල්බ් වල 9w උනාට ලුමින් ගාන අඩුයි.... එතකොට watt ගාන වැඩි එකක් දාන්න වෙනවා...
ඊටත් වඩා අලුත් ප්‍රශ්නයක් අවා.... ප්‍රධාන පෙලේ led බල්බ් බොහොමයක් අවුරුදු දෙක පැනලා මාස 3ක් වත් දුවාගන්න බැරි උනා. අලුතින් බල්බ් 12ක් දාපුවාම එකෙන් 4ක් හෝ 5ක් වොරන්ටි ක්ලෙම් කරන්න උනා... තවත් බල්බ් 5ක් හෝ 6ක් වොරන්ටි ඉවර උනාම පිච්චුනා....
බලපුවාම් money saving/ Return එක විදුලි බිලේ ඉතුරුව. මිල ගණන් එක්ක ගණන් හදලා බලපුවම ලාබයක් CFL එක්ක නැති තරම් උනා...
(එලියට බල්බ් 3යි. ඉතිරුවා ගෙදර ඇතුලේ )
මුල් දවස් වල බල්බ් එකක් 700ක් හෝ 900 අතර මිලට ගත්තේ... දැන් නම් 450යි
තව දෙයක් ප්‍රධාන පෙලේ LED බල්බ් බොහොමයක් චීනේ ෆැක්ටරි 3ක තමා හදලා එක එක නම් ගහලා බ්‍රෑන්ඩ් කරලා එන්නේ.......
oyala kiyanna wena reliable brands thiyenawada hoda ewa?
samahara ewa thiyenawa eka eka names walin watt ganath adui lumen ganath wadi but e dala thiyena spec hari kiyala wishwasa karanna amarui ne reputed brand ekak neme nam.
anna ehema prashnekuth thiyenawa