කර්මය පල දෙන හැටි සහ කරදර එනවිට සිහිපත් කලයුතු ආරක්ෂාවක්!!

Emios

Well-known member
  • Dec 10, 2009
    74,694
    66,926
    113
    එහෙම හිතන එක විතරයි නම් illusion එක ?
    Ow eka tamai.word ekak danna beri wenawa.hitha kiyanneth illusion kiyala hitata dakinna bane.hithuwith hituwa witarai code eka one
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,862
    15,362
    113
    New Zealand
    උබලා මොන ආගමේ උනත් කමක් නෑ. කර්මය ගැන විශ්වාස කරපන්. හොදම උදාහරනේ තඹුත්තේගම එළාර
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,379
    1,868
    113
    @Blair Solari උබලා මුන්ගෙන් නේද ඔය බණ අහන්නේ ?? :lol: 🤌



    ගොතටුවේ රේවත හාමුදුරුවොන්ගේ දේශනා මන් අහන්නේ.

    ඔයත් අහන්න. https://youtube.com/@akampitha?si=fEDxbU-6qMkDH89p

    එහෙම හිතන එක විතරයි නම් illusion එක ?

    හිතන්න බේස්ඩ් වෙන දැක්ම වැරදිනම් මඤ්ඤණා වෙන්නේ. ලොජික් වලින් නිවන් දකින්න බැරි ඒකයි.

    මේ උදාහරණය බලන්න

     
    Last edited: