ඇසළ දහම් සාකච්චාව - කර්මය විපාක දෙන හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේ කර්මය පලදෙන හැටි ගැන ලොකු සැකයක් තිබුනා. එත් හිතන්න බැරි විදිහේ අපූරු සිදුවීම් මේ රටේ වෙනවා.

    ගොටට බයේ මිනිස්සු කීදෙනෙක් රට අතෑරලා සරණාගත විදිහට රට ගියාද? දැන් ඒ විදිහටම ගෝටට සරණාගතක් විදිහට රටෙන් පනින්න උනා. ප්‍රාණ භය දැනුනා.

    වෙච්චදේ වුනා... ධර්මය ඇසුරෙන් මේක තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔයාලට? අද පෝය දවසනෙ.

    @asliyanage @greenthunder @S_M_S
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අපි මේ ගෙවන්නෙ කවද කරපු කර්මයක්ද බං? මමනම් ජීවිතේට රුපියලක දෙයක් හොරකම් කරල නෑ. ( දැන් ඇවිල්ල කියයි ගිය ආත්මෙයි ලබන ආත්මෙයි ගැන :lol: )

    ඇමරිකාව ඉරාකෙට ගහලා සිවිල් මිනිස්සු මැරුවා. ජෝජ් බුෂ්ට මුකුත් උනාද?

    වියට්නාමෙ අමු සොහොනක් කලා. වියට්නාම යුද්දෙ නවත්තන්න කල්පනා කරපු කෙනඩි මැරුම් කෑවා.

    ඕවා බයිලා. අපි ගන්න තීන්දු තීරණ වල consequences අනුව අපි විඳවනවා හෝ විඳිනවා. ගෝතයා කොච්චර දහදුරා වැඩ කලත් ඌ උගෙ ධූර කාලෙ සූර පාලකයෙක් විදියට පාලනය කලා නම් ඔය මුකුත් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,666

    උබ ඉතින් භවය කියන කෑල්ල අයින් කරල කර්මය ගැන කල්පනා කරනව කියන්නෙ 1 අසමානයි 2 පිළිගන්නෙ නැතුව ගණන් ගැන හිතනව වගේ දෙයක් නෙ.
     
    • Like
    Reactions: S_M_S and topkollek

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    උබ ඉතින් භවය කියන කෑල්ල අයින් කරල කර්මය ගැන කල්පනා කරනව කියන්නෙ 1 අසමානයි 2 පිළිගන්නෙ නැතුව ගණන් ගැන හිතනව වගේ දෙයක් නෙ.
    අතාර්කික අතාත්වික කර්මය කියන රාජපක්ෂ බේරගන්න දාපු රනිල් කෙනෙක් භවය කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,666
    113
    අතාර්කික අතාත්වික කර්මය කියන රාජපක්ෂ බේරගන්න දාපු රනිල් කෙනෙක් භවය කියන්නෙ
    ඒක අතාර්කික අතාත්වික නන් එතනින් එහාට ඒක පළදෙන විදිය ගැන තර්ක කරන්න එපා. භවය පිළිගන්නෙ නැත්තන් කර්මය පිළිඅරගෙන වැඩක් නෑ. ඒක නෑ කියල තර්ක කරල වැඩකුත් නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඒක අතාර්කික අතාත්වික නන් එතනින් එහාට ඒක පළදෙන විදිය ගැන තර්ක කරන්න එපා. භවය පිළිගන්නෙ නැත්තන් කර්මය පිළිඅරගෙන වැඩක් නෑ. ඒක නෑ කියල තර්ක කරල වැඩකුත් නෑ.
    තර්ක කලේ නෑ. මගෙ අදහස කිව්වේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    එල,. ප්‍රශ්නයක් වගේ අහල තිබ්බ නිසා උත්තර දුන්නෙ.
    මේ ලෝකෙ වෙන දේවල් නිසාම කර්මය ගැන මගේ තිබ්බ විශ්වාසෙ නැතුව ගියා. හැබැයි මම එකක් අකුරට පිළිපදිනවා. තමන් උපමා කොට අනුන් ගැන සිතීම.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වපුරන ලද බීජයට අනුව අස්වැන්න ලැබෙනවා. (බීජ නියාමය)

    උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය කියන නියාම ධර්ම අනුව දේවල් සිදු වෙන්නෙ.

    හැම දේම කර්මයට දැම්මොත් ඒක වැරදියි. කර්මය වුණත් දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය කියන ආකාර

    විපාක දීමට සුදුසු කාලය එළඹුණාම ඒක විපාක දෙනවා. සමහර කර්ම යටපත් කරගෙන වෙනත් කර්ම ඉස්මතු වෙන අවස්ථා තියෙනවා.

    විධායක බලතල තියෙන ජනාධිපති කෙනෙකුටත් ඔහොම වුණා නම් අපි ගැන කවර කතාද.
    නිත්‍ය නෑ මේ දේවල්.
    ------ Post added on Jul 13, 2022 at 10:25 AM
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වපුරන ලද බීජයට අනුව අස්වැන්න ලැබෙනවා. (බීජ නියාමය)

    උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය කියන නියාම ධර්ම අනුව දේවල් සිදු වෙන්නෙ.

    හැම දේම කර්මයට දැම්මොත් ඒක වැරදියි. කර්මය වුණත් දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය කියන ආකාර

    විපාක දීමට සුදුසු කාලය එළඹුණාම ඒක විපාක දෙනවා. සමහර කර්ම යටපත් කරගෙන වෙනත් කර්ම ඉස්මතු වෙන අවස්ථා තියෙනවා.

    විධායක බලතල තියෙන ජනාධිපති කෙනෙකුටත් ඔහොම වුණා නම් අපි ගැන කවර කතාද.
    නිත්‍ය නෑ මේ දේවල්.
    ------ Post added on Jul 13, 2022 at 10:25 AM
    ගෝටා මිනිස්සුන්ව රටෙන් එලවපු සිද්දි ගත්තම, කිසිම කෙනෙක් නොහිතපු විදිහට ඒ දේම ගෝටට වෙච්ච එක කර්මය කියන්න පුලුවන්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මට මේ කර්මය පලදෙන හැටි ගැන ලොකු සැකයක් තිබුනා. එත් හිතන්න බැරි විදිහේ අපූරු සිදුවීම් මේ රටේ වෙනවා.

    ගොටට බයේ මිනිස්සු කීදෙනෙක් රට අතෑරලා සරණාගත විදිහට රට ගියාද? දැන් ඒ විදිහටම ගෝටට සරණාගතක් විදිහට රටෙන් පනින්න උනා. ප්‍රාණ භය දැනුනා.

    වෙච්චදේ වුනා... ධර්මය ඇසුරෙන් මේක තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔයාලට? අද පෝය දවසනෙ.

    @asliyanage @greenthunder @S_M_S

    ආරාධනයට ස්තූතියි. නමුත් මේ ප්‍රශ්නය මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද, මට කර්මය විසඳීමේ ඥනය නැහැ. කර්මය නිවරැදිව විසඳන්න පුළුවන් තථාගතයන් වහන්සේලාටම පමණමයි. කර්මය පිළිබඳව සිතීම අපට ගෝචර නැති බව අචින්ත්‍යයය සූත්‍රයේදී තථාගතයන් පවසනවා.

    "මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය"
    අචින්ත්‍යය සූත්‍රය

    ඉදින්, මම යම් මතයක් ප්‍රකාශ කරනවාද ඒය හුදෙක් මගේ මතයක්. මම දන්නා බුදුදහම, මගේ දේශපාලන මතවාදය, මගේ සමාජවිග්‍රහය කියන දේවල් වලින් පෙරිලා තමා මම දෙන "කර්ම විග්‍රහය" ඔතනදි තීරණය වෙන්නෙ. ඒවාට හසුනොවී අන්බයස්ඩ් දෙන්න පුලුවන් හොඳම පිළිතුර "මම දන්නේ නැහැ" කියන එකයි.
     
    • Like
    Reactions: topkollek and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගෝටා මිනිස්සුන්ව රටෙන් එලවපු සිද්දි ගත්තම, කිසිම කෙනෙක් නොහිතපු විදිහට ඒ දේම ගෝටට වෙච්ච එක කර්මය කියන්න පුලුවන්ද?
    වපුරන ලද දේට අනුව අස්වැන්න ලැබුණ බවක් තමයි මට නම් පේන්නෙ.

    කොහොමත් චේතනාව, කර්මය සකස් වීම අපිට පෙනෙන දේවල් නෙවේ.
     
    • Like
    Reactions: topkollek

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    වියට්නාම යුද්දෙ නවත්තන්න කල්පනා කරපු කෙනඩි මැරුම් කෑවා.
    Oke නං හෙන conspiracy එකක් තියනවා. Army machinery හදපු companies බංකොලොත් වෙන්න ගිහින් තිබ්බ යුද්දෙ නවත්තන්න හදපු හින්දා.
    Maruwata passe 60s වල 200 billion usd spend කරලා තිබ්බ ඔය යුද්දෙට.
    JFK 1991, youtube eke ehema ඔය ගැන ගොඩක් scene තියනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Oke නං හෙන conspiracy එකක් තියනවා. Army machinery හදපු companies බංකොලොත් වෙන්න ගිහින් තිබ්බ යුද්දෙ නවත්තන්න හදපු හින්දා.
    Maruwata passe 60s වල 200 billion usd spend කරලා තිබ්බ ඔය යුද්දෙට.
    JFK 1991, youtube eke ehema ඔය ගැන ගොඩක් scene තියනවා.
    අනිවාර්යයෙන්.

    කෙනඩිව මැරෙව්වෙ ඇමරිකාවෙම යම්කිසි සංවිධානයක්. Conspiracy theories තියෙනව අනන්තවත්. එහෙ ප්‍රසිඩන්‍ට්ටත් උඩින් ක්‍රියාත්මක වෙන මිනිස්සු ඉන්නව කියලා.

    මං කිව්වෙ කර්මය කියන සංකල්පෙ එතනදි හැසිරුන විදිය ගැන.
     
    • Like
    Reactions: batwise