මහ වැස්සට යටවුණු බණ්ඩාරවෙල..🔴⛈️🌨️

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,997
    6,415
    113
    East Blue (Goa Kingdom)
    වැවක බැම්මක් කඩලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
     
    Last edited:

    Choot

    Active member
  • Nov 2, 2010
    267
    182
    43
    වැවක බැම්මක් කලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
    Mokadda meh?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,365
    1
    59,761
    113
    Mother Earth
    වැවක බැම්මක් කලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
    බණ්ඩාරවැව තමයි බණ්ඩාරවෙල වුණේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,365
    1
    59,761
    113
    Mother Earth
    එතකොට බණ්ඩාරගම ?
    බණ්ඩාරගම හැදුණේ භාණ්ඩාගර ගම. ඉස්සර භාණ්ඩාගාරය තිබිල තියෙන්නෙ බණ්ඩාරගම. සමහරවිට පොළව හෑරුවොත් නිධන්, රත්තරන් එහෙම හම්බෙන්නත් බැරි නෑ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: ruwper

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,487
    1
    5,576
    113
    sOTzifg.jpeg
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    බණ්ඩාරගම හැදුණේ භාණ්ඩාගර ගම. ඉස්සර භාණ්ඩාගාරය තිබිල තියෙන්නෙ බණ්ඩාරගම. සමහරවිට පොළව හෑරුවොත් නිධන්, රත්තරන් එහෙම හම්බෙන්නත් බැරි නෑ. 🤷🏻‍♂️
    Proud to be bandaragama. Issara widiya bandara ge bandagare thibuna thena
     
    • Haha
    Reactions: Candid-B

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,929
    20,469
    113
    හස්තිශෛලපුර
    වැවක බැම්මක් කඩලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
    Mokak?