☸ බුදු දහමේ Quantum යාන්ත්‍රණය | රාමුව ☸

firerix

Well-known member
  • Jan 29, 2018
    3,148
    4,416
    113
    GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන්
     
    • Like
    Reactions: Yeezus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,564
    1
    14,672
    113
    GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන්
    ඊබ්‍රහරමීක් ආගම් වල හැබැයි දර්ශනයක් නෑ. කතන්දරයි , උපදෙස් ගොඩක් තියෙන්නෙ. Philopsophical නෑ. හින්දු වල පොඩ්ඩක් දර්ශනය පැත්තට බරවෙලා කතන්දර තමයි හැබැයි වන්දනා කරන්නෙ. භගවත් ගීතා, රාමායනය වගේ. බෞද්ධ Philosophical පැත්ත වැඩියි කතන්දර අඩුයි. බුදුහාමුදුරුවෝන්ගෙ චරිත කතාවයි පස්සෙ කාලෙ සාහිත්‍යයි. ඕනම දර්ශනයක් කිව්වට දර්ශන නැති ආගම් ගත්තම ගලපන්න දේවල් නෑ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ane+nikan+palayan+ban+yanna.jpg


    මූයි රුචිර විජේසේනයයි බුද්ධාගමත් කනවා, සයන්සුත් කනවා!
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    580
    624
    93
    බුද්ධාගමත් ඉන්දියාවෙන් නේ අවේ. හැබැයි ලෝකේ ඊට වඩා දර්ශන තියනවා. ලංකාවේ උන් තමයි බුද්දාගම විකුර්ති කරන්නේ.
    ලංකාවේ උන් ඉන්දියාවෙන් එන ඕන එකකට දීගෙන ගියාට. ඉන්දියාවේ ආගම්, දර්ශන ගොඩක් තියනව, ඒ අතරින් අඩුම මිනිස්සු කොට්ටාශයක් තමයි බුද්දාගම ඉන්නේ.

    බුද්ධාගම කියන්නේ සරල දෙයක්, තේරුම් ගන්න අමාරු දේවල් සරලව තේරුම්ගන්න පුළුවන් නිගමන තියෙන්නේ. එත් ඉන්දියාවේ එවුන්ටවත් නැති පුකේ අමාරුවක් තිබෙන ලංකාවේ පක්කු එක විකුර්ති කරනවා 🤣