බලන්න අකැමැති කියවන්න කැමති ජනයා ට Transcription එක - https://g.co/gemini/share/345b3e9c7fc9
Yeezus Well-known member Nov 20, 2024 4,525 1 6,323 113 May 11, 2026 #1 බලන්න අකැමැති කියවන්න කැමති ජනයා ට Transcription එක - https://g.co/gemini/share/345b3e9c7fc9 Reactions: Spiderman.Ayya, Son of Satan and dilann
F firerix Well-known member Jan 29, 2018 3,159 4,420 113 May 12, 2026 #2 GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන් Reactions: Yeezus
GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන්
dilann Well-known member Jul 6, 2018 66,590 164,962 113 එකමත් එක රටක May 12, 2026 #3 අහුවෙනවා අහුවෙනවා සීමාවක් නෑ සිංහලු නම් . Reactions: Spiderman.Ayya, ewijesekara and Yeezus
thaweesha Well-known member Dec 22, 2010 8,929 10,062 113 May 12, 2026 #4 Thattayo dakkama naginawada? Reactions: Yeezus
RealityOfX Well-known member Feb 5, 2021 8,634 1 14,770 113 May 12, 2026 #5 firerix said: GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන් Click to expand... ඊබ්‍රහරමීක් ආගම් වල හැබැයි දර්ශනයක් නෑ. කතන්දරයි , උපදෙස් ගොඩක් තියෙන්නෙ. Philopsophical නෑ. හින්දු වල පොඩ්ඩක් දර්ශනය පැත්තට බරවෙලා කතන්දර තමයි හැබැයි වන්දනා කරන්නෙ. භගවත් ගීතා, රාමායනය වගේ. බෞද්ධ Philosophical පැත්ත වැඩියි කතන්දර අඩුයි. බුදුහාමුදුරුවෝන්ගෙ චරිත කතාවයි පස්සෙ කාලෙ සාහිත්‍යයි. ඕනම දර්ශනයක් කිව්වට දර්ශන නැති ආගම් ගත්තම ගලපන්න දේවල් නෑ Reactions: Spiderman.Ayya, Yeezus and Jihadi john
firerix said: GEN Z එකට ඉතින් අයින්ස්ටන් වගේ තමා රාමු තට්ටයා ..ඕනම දර්ශනයක් එක එක විදිහට ඕනෑම කෙනෙක්ට අර්ථ කථනය කරන්න පුලුහන් Click to expand... ඊබ්‍රහරමීක් ආගම් වල හැබැයි දර්ශනයක් නෑ. කතන්දරයි , උපදෙස් ගොඩක් තියෙන්නෙ. Philopsophical නෑ. හින්දු වල පොඩ්ඩක් දර්ශනය පැත්තට බරවෙලා කතන්දර තමයි හැබැයි වන්දනා කරන්නෙ. භගවත් ගීතා, රාමායනය වගේ. බෞද්ධ Philosophical පැත්ත වැඩියි කතන්දර අඩුයි. බුදුහාමුදුරුවෝන්ගෙ චරිත කතාවයි පස්සෙ කාලෙ සාහිත්‍යයි. ඕනම දර්ශනයක් කිව්වට දර්ශන නැති ආගම් ගත්තම ගලපන්න දේවල් නෑ
ewijesekara Well-known member Mar 10, 2017 4,120 7,137 113 Back Bay-Beacon Hill, Boston May 13, 2026 #6 මූයි රුචිර විජේසේනයයි බුද්ධාගමත් කනවා, සයන්සුත් කනවා!
Son of Satan Well-known member Apr 18, 2021 592 632 93 May 13, 2026 #7 බුද්ධාගමත් ඉන්දියාවෙන් නේ අවේ. හැබැයි ලෝකේ ඊට වඩා දර්ශන තියනවා. ලංකාවේ උන් තමයි බුද්දාගම විකුර්ති කරන්නේ. ලංකාවේ උන් ඉන්දියාවෙන් එන ඕන එකකට දීගෙන ගියාට. ඉන්දියාවේ ආගම්, දර්ශන ගොඩක් තියනව, ඒ අතරින් අඩුම මිනිස්සු කොට්ටාශයක් තමයි බුද්දාගම ඉන්නේ. බුද්ධාගම කියන්නේ සරල දෙයක්, තේරුම් ගන්න අමාරු දේවල් සරලව තේරුම්ගන්න පුළුවන් නිගමන තියෙන්නේ. එත් ඉන්දියාවේ එවුන්ටවත් නැති පුකේ අමාරුවක් තිබෙන ලංකාවේ පක්කු එක විකුර්ති කරනවා
බුද්ධාගමත් ඉන්දියාවෙන් නේ අවේ. හැබැයි ලෝකේ ඊට වඩා දර්ශන තියනවා. ලංකාවේ උන් තමයි බුද්දාගම විකුර්ති කරන්නේ. ලංකාවේ උන් ඉන්දියාවෙන් එන ඕන එකකට දීගෙන ගියාට. ඉන්දියාවේ ආගම්, දර්ශන ගොඩක් තියනව, ඒ අතරින් අඩුම මිනිස්සු කොට්ටාශයක් තමයි බුද්දාගම ඉන්නේ. බුද්ධාගම කියන්නේ සරල දෙයක්, තේරුම් ගන්න අමාරු දේවල් සරලව තේරුම්ගන්න පුළුවන් නිගමන තියෙන්නේ. එත් ඉන්දියාවේ එවුන්ටවත් නැති පුකේ අමාරුවක් තිබෙන ලංකාවේ පක්කු එක විකුර්ති කරනවා