බඩ ගාන සොෆ්ට්වෙයා වෙනුවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    File Explorer වල C drive එකේ මොනාහරි සර්ච් කරන්න ගියොත් දවසම යනව.
    https://www.voidtools.com/ මෙතනින් Everything කියන එක ඩවුන්ලෝඩ් කරගන්න

    තව තියෙනව WinDirStat මගුලක්. එපා වෙනව
    ඒ වෙනුවට මේක පාවිච්චි කරල බලන්න
    https://www.jam-software.com/treesize

    තව ඩුප්ලිකේට් හොයන්න සුපිරියක් හම්බුණා EaseUS එකෙන්
    Giveaway එකකි තිබිල මට කී එකක් හම්බුණා
    පට්ට ස්පීඩ් වැඩ කරනව.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    File Explorer වල C drive එකේ මොනාහරි සර්ච් කරන්න ගියොත් දවසම යනව.
    https://www.voidtools.com/ මෙතනින් Everything කියන එක ඩවුන්ලෝඩ් කරගන්න

    තව තියෙනව WinDirStat මගුලක්. එපා වෙනව
    ඒ වෙනුවට මේක පාවිච්චි කරල බලන්න
    https://www.jam-software.com/treesize

    තව ඩුප්ලිකේට් හොයන්න සුපිරියක් හම්බුණා EaseUS එකෙන්
    Giveaway එකකි තිබිල මට කී එකක් හම්බුණා
    පට්ට ස්පීඩ් වැඩ කරනව.
    උබ තවම සාම්ප්‍රදායි එකෙක් විදිහට ඔක්කොම store කරන්නේ SSD / Nvme එකේද. දැන් තියෙන්නේ Cloud era එක . දැන්වත් නැගිටියන්. මගේ Laptop එකේ නම් තියෙන්නේ OS එක එක පමණයි බන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබ තවම සාම්ප්‍රදායි එකෙක් විදිහට ඔක්කොම store කරන්නේ SSD / Nvme එකේද. දැන් තියෙන්නේ Cloud era එක . දැන්වත් නැගිටියන්. මගේ Laptop එකේ නම් තියෙන්නේ OS එක එක පමණයි බන්.
    ඉස්සරහට OS එකත් ක්ලවුඩ් වෙයිද? :baffled:

    දැනටමත් කොරල්ඩ්‍රෝ ඇඩෝබි Acrobat වගේ ඒවයෙ web වර්ෂන් තියෙන්නෙ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    923
    1
    1,899
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අනුරාද මල්ලි මම උබලගෙ ගේ ඉස්සරහ දොර ඇරපන්කෝ බන්. කල්මුනේ යන ගමන් කටුවාපිටිය හරියෙදි දාර බොකක් සෙට් උනා, පටස් ගාල ඔලුවට ආවෙ උබව. තාප්පෙ උඩින් පැනල ඇතුලට ආව උබ දොර ලොක් කරගෙනනෙ, ඉක්මන්ට දොර ඇරපන්කො

    නැත්නම් මම මිදුලෙ රීලා ගියාට අවුලක් නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනුරාද මල්ලි මම උබලගෙ ගේ ඉස්සරහ දොර ඇරපන්කෝ බන්. කල්මුනේ යන ගමන් කටුවාපිටිය හරියෙදි දාර බොකක් සෙට් උනා, පටස් ගාල ඔලුවට ආවෙ උබව. තාප්පෙ උඩින් පැනල ඇතුලට ආව උබ දොර ලොක් කරගෙනනෙ, ඉක්මන්ට දොර ඇරපන්කො

    නැත්නම් මම මිදුලෙ රීලා ගියාට අවුලක් නැද්ද?
    මචං උඹට බේත් බොන්නම වෙනව

    (උපදේශනය කරල විතරක් මදි)
     
    • Haha
    Reactions: Sonik Sonik